Event Terminal Sri Lanka

Event Terminal Sri Lanka

Share

29/11/2025

RAVERS FOR SRI LANKA

අපේ මිනිස්සුන්ට අපිව අවශ්‍යය යි.

"මේ මෙහොතේ ජීවිතේ බේරාගන්න අරගල කරන සෑම ජීවිතයක් වෙනුවෙන්ම අපි එක් වෙමු"

පවුල් අවතැන් වෙලා, ළමයි සහ වැඩිහිටියන් ජීවිතේ බේරාගන්න එකම අරගලයක . දහස් ගණනකට හදිසි සහය අත්‍යාවශ්‍යයි . අපි අද අපේ රට වෙනුවෙන් එකට එකතු වෙමු.

අපි එකතු කරන්නේ මොනවද?

•ඇඳුම් පැළඳුම් (සියලුම වයස් කාණ්ඩ සඳහා)
•සනීපාරක්ෂක සහ සනීපාරක්ෂක අත්‍යවශ්‍යය ද්‍රව්‍යය(සියලුම වයස් කාණ්ඩ සඳහා)
• ළමා අත්‍යවශ්‍යය ද්‍රව්‍යය
• වැඩිහිටියන් සඳහා අත්‍යවශ්‍යය ද්‍රව්‍යය'

භාණ්ඩ එකතුකිරීමේ මධ්‍යස්ථාන
- නුගේගොඩ – ShowUp Entertainment ආයතනය ( Yaga Hq )
https://maps.app.goo.gl/UJhQGpGZJifycvJy6?g_st=ipc

- කිරිබත්ගොඩ – Not Like Office
https://maps.app.goo.gl/ukZksPGnjT9nHkkbA?g_st=ic

- කඩවත - Closet by Ishie
https://maps.app.goo.gl/RTitPJPpEGUWRzNC9?g_st=ipc

සියලුම අවශ්‍යතා සදහා විමසීම් -

ගාල්ල/ අලුත්ගම - 0702925886 - Manik De Silva
කොළබ - (76) 300 8900 - Prabuddha ( Nugegoda )
ගම්පහ/ කඩවත - +94 (70) 177 5661 - Sonalie ( Kadawatha )

As ravers, we come together on the dancefloor.
Today, we come together for Sri Lanka.

Peace • Love • Unity • Respect

20/11/2024

☀️ NOISE OF SERENDIB BRUNCH SUNDAY 11:11 ☀️

International Artist Announcement

INFLUENCE ( IN )

Influence ( In ) is a Progressive House & Melodic Techno and Underground Music Producer hailing from New Delhi, India.

Join us for an unforgettable night as we launch in beautiful Sri Lanka! Get ready for an exhilarating nightlife experience like no other, where it's time to break some rules and embrace the excitement!

📍 Venue : Port View Restaurant, Colombo 03, Sri Lanka
📅 Save the Date : 22.12.2024

Hurry! Grab your tickets now and be part of this exclusive event!

Tickets -: https://www.ticketsministry.com/concerts/noise-of-serendib/673361dd0e0cc

We can't wait to see you there on 22nd of December 2024

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo