Herb Bazaar
03/10/2020
Mash it, bake it, or roast it – potato is the ultimate comfort food for most of us. It is packed with vitamins C, B1, B3, and B6 and minerals like magnesium, potassium, and phosphorus, along with dietary antioxidants. Hence, it’s no surprise that potato is super beneficial for your health. But did you know that it can also help you maintain clear and glowing skin when applied topically? Before we proceed to discuss potato face packs, let’s take a look at the benefits of potato face packs for your skin.
It helps you get rid of ugly spots, marks, and blemishes.
Reduces inflammation caused by bruises, rashes, and ulcers.
Helps reduce puffy eyes.
Delays the signs of aging.
Contains antioxidants that protect your skin from environmental damage caused by pollution and exposure to the sun. For best results use with multani mitti & bee honey.
අර්තාපල් පවුඩර් ග්‍රෑම් 130 රු 900/-
අර්තාපල් පවුඩර් සතු සම පැහැපත්කිරීමේ විශ්මිත ගුණ ගැන ඔබ දන්නවාද? විටමින් සහ ඛනිජ ලවණවලින් සාරවත් අර්තාපල් පවුඩර් මගින් මේසා ගුණ ලැබීම පුදුමයක් නම් නෙමෙයි. වඩාත් හොද ප්‍රතිපල සදහා මීපැණි, මුල්තානි මිට්ටි වැනි දේ එකතුකරගන්නත් පුලුවන්. අර්තාපල්වල ස්වභාවික ඇසිඩික් ගතියමගින් සම ස්වභාවික බ්ලීච් කිරීමක් සිදුවෙලා සම පැහැපත් වෙනවා. බ්ලීච්කිව්වම බය වෙන්න එපා කෘත්‍රීම බ්ලීච් දාලා නෑ අපි මෙවාට. අපගේ නිශ්පාදන සියල්ල ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්ය වලින් පමණයි සමන්විත.
අර්තාපල් පවුඩර් පැක් එකක් විදියට මුහුණට හා සිරුරට සතිපත ආලේපකිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ලබාගන්න ඔබටත් පුලුවන්.
DM to order
Or WhatsApp 0717335281
27/09/2020
රත්තරo පාට සමක් ඔබත් ලබාගන්න. අතීත ඉන්දියානු රාජකුමරියන්ගේ සම රන්වන් පැහැයෙන් බැබලවූ ඒ වටිනා මුල්තානි මිට්ටි, ෆේස් ඇන්ඩ් බොඩි පැක් හා හෑන්ඩ්මේඩ් සබන් ලෙසින් ! ඉන්දියානු නිලියන්, රූමතියන් අදටත් භාවිතාකරන මෙම ස්වභාවික ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක දැන් ඔබටත්. මුල්තානි මිට්ටි ස්වභාවික බ්ලීචින් එකක් ලෙසත් සමහරුන් හදුන්වනවා. නමුත් මෙහි කිසිදු අහිතකර රසායන් ද්‍රව්යක් අඩoගු නැහැ. ඉන්දියාවන් ආනයනය කරන ලද උසස් තත්වයේ මුල්තානි මිට්ටි සදහා අප කිසිවක් කලවම් කරන්නේත් නැහැ. ඔබට සතියකට දින දෙකක් පමණ මෙම වටිනා ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක භාවිතාකල හැක. මුහුණ විතරක් නෙමෙයි සිරුරම ස්වභාවිකව රන්වන් පැහැයෙන් බබලවන්න. අව්වට පිලිස්සුම්, සමේ රැලි ඉවතලා තරුණ පෙනුමක් ලබාදෙයි. මුල්තානි මිට්ටි ෆේස් පැක් 130 ග්‍රෑම් රු 700/- පමණයි. අවශ්ය නම් අපගේ අර්තාපල් පවුඩර්, රෝස පෙති පවුඩර්, චාකොල් පවුඩර්, කැරට් පවුඩර්, බීට්-රූට් පවුඩර්, ඔරේන්ජ්පීල් පවුඩර්, ලයිම් පීල් පවුඩර්, පපයා පවුඩර්, තක්කාලි පවුඩර්, අඹ පවුඩර්, නිල්කටරොලු පවුඩර් වැනි වටිනා ගුණ සපිරි පවුඩර් එකක් හා මිශ්‍රකර ගත හැක.
මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන්වල මුල්තානි මිට්ටි විතරක් නෙමෙයි වෙනිවැල්, කස්තුරි කහ, සුදු හදුන්, රත් හදුන්, ඔලිව් ගුණ සපිරියි. මෙම වටිනා මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන් 42 ග්‍රෑම් රු 250/- පමණි. දිනපතා මුහුණට හා සිරුරට භාවිතාකර ඔබත් වෙනස වටහා ගන්න. සම ගැඹුරින් පිරිසිදුකරයි. ලප කැළැල්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කර, අව්වට පිලිස්සුම් නැතිකර පැහැපත් රන්වන් සමක් ඔබටත්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo