Hatton National Bank PLC

Hatton National Bank PLC

Share

HNB is a premier private sector commercial bank operating in Sri Lanka with more than 250 branches spread across the island. The bank has been internationally recognized by the Asian Banker Magazine as the “Best Retail Bank in Sri Lanka”. HNB is actively involved in Retail Banking, Corporate Banking, and SME Banking. Fitch Rating: AA- (lka) HNB is a Licensed Commercial Bank supervised
by the Central Bank of Sri Lanka.

27/05/2026

HNB බැතිබර සිතින් ඉදිරිපත් කරන වාර්ෂික භක්ති ගී වැඩසටහන මෙවරත් ඔබගේ නිවසටම ගෙන එන්නට අප සූදානම්.

දිනය: මැයි 27 බදාදා
වේලාව: සවස 5.00 සිට

මෙම පින්බර අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීම සඳහා අපගේ නිල Facebook සහ YouTube නාලිකා සමඟින් එක්වන්න.

වැඩසටහනට සජීවීව එක්වීමට සහ අපගේ නවතම තොරතුරු දැනගැනීමට HNB Facebook පිටුව සහ YouTube නාලිකාව Subscribe කරන්න.

Facebook - https://www.facebook.com/HNBPLC
Youtube - https://www.youtube.com/user/hnbplcsrilanka

27/05/2026

Enjoy a competitive interest rate of 6.0% p.a. (A.E.R. 6.17%), along with the flexibility of unlimited withdrawals and a minimum deposit of Rs. 500,000.

Rate valid until 1st June 2026.

For more information, call 0112 462 462.

*Conditions apply

HNB Money Market සමඟින් ඔබේ මුදල් සුරක්ෂිතව වර්ධනය කරගන්න!

වසරකට 6.0% (වා.ස.පො.අ - 6.17%) ක ඉහළ පොලී අනුපාතයක් සමඟින්, අවශ්‍ය ඕනෑම වෙලාවක මුදල් ලබාගැනීමේ පහසුව දැන් ඔබට හිමිවේ.

විශේෂාංග:
* අවම තැන්පතුව රු. 500,000/-
* සීමාවන් රහිතව මුදල් ආපසු ගැනීම්.

දීමනාව 2026 ජූනි 01 දක්වා වලංගු වේ.

විමසීම්: 0112 462 462

*කොන්දේසි සහිතයි

HNB Money Market மூலம் உங்கள் பண வளர்ச்சியை உறுதி செய்யுங்கள்.

வருடாந்த வட்டி வீதமாக 6.0% (வ.வ.வி.வீ 6.17%) உடன், வரையறையற்ற பணம் மீளப்பெறும் வசதி மற்றும் குறைந்தபட்ச வைப்புத்தொகையாக ரூ. 500,000 இனையும் அனுபவித்திடுங்கள்.

இந்தச் சலுகை ஜூன் 01, 2026 வரை செல்லுபடியாகும்

மேலதிக தகவல்களுக்கு அழையுங்கள் 0112 462 462.

*நிபந்தனைகளுக்கு உட்பட்டது

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 479, T. B. Jayah Mawatha (Darley Road)
Colombo
CO01000