EPal.lk
ඔබ ඇනවුම් කරන දේ දිවයින පුරා ඔබේ නිවසටම බෙදා හැරීම. භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න. විශ්වාසනීය සේවය ~ අනර්ඝ තත්වයේ භාණ්ඩ !!!
ඇනවුම් කිරීමට භාණ්ඩ අංකය, ඔබගේ නම , ලිපිනය සහ දුරකතන අංකය 0777 347 357 ට SMS කරන්න හෝ අමතන්න...
Island wide delivery. Pay after you receive goods only. Trusted service ~ quality goods !!! To order SMS the product code, your name,address & mobile number to 0777 347 357 or call us ...
තප්පර පහෙන් ගොටුකොළ සම්බෝලයක් !!! ඕනෑම පලා වර්ගයක් තප්පර තුනෙන් කපා ගන්න ,පොල් සම්බෝලයක් තප්පර පහෙන් හදා ගන්න ,පොල්කිරි,කොළකැඳ ආදිය තප්පර පහෙන් පිළියෙළ කර ගන්න ,මස් වර්ග අඹරා ගන්න ආදී ඕනෑම දෙයක් කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ෆුඩ් චොපර් එකක් දැන් රු.4799/= ක් පමණයි ! මළ නොකන වානේ වලින් හදල තියෙන අති මුවහත් කැපුම් තල ඔයාගේ වැඩ ඉතාම ඉක්මනින් කර දෙනව වගේම මේකේ තියෙන ප්‍රභල මෝටරය අඩු ශබ්දයකින් ඉතාම වේගයෙන් මේ කැපුම් තල භ්‍රමණය කරවන්න සමත්.මේ උපකරණය භාවිතය සහ පිරිසිදු කිරීම හරිම පහසු විදියටයි නිෂ්පාදනය කරලා තියෙන්නේ . ඉතාම ලස්සන ඇසට ප්‍රිය වර්ණයන්ගෙන් නිපදවල තියෙන නිසා ඔයාගේ කුස්සියට ලස්සනක් එකතු කිරීමටත් මේ ෆුඩ් චොපර් එක සමත් . මේ ඉලෙක්ට්‍රික් ෆුඩ් චොපර් එක ඔයාටත් ගෙන්වා ගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ පහළ තියෙන "Send Message " බට්න් එක ඔබල අපිට ඔයාගේ නම,ලිපිනය සහ දුරකථන අංක දෙකක් ලබා දෙන එක විතරයි . කෝල් එකක් දීල , SMS එකකින් ,වයිබර් ,වට්ස්ඇප් හරහා උනත් අපිට මේ විස්තර ලබා දීල ඇණවුම් කරන්න පුළුවන් . අපි මේක ඔයා ලබා දෙන ලිපිනයටම ගෙනත් දෙනව .ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තුව රු.350 ක් පමණයි . මුළු මුදල මේක ඔයාගේ ලිපිනයට ගෙනත් දුන්නට පස්සෙ ගෙවන්න පුළුවන් .මේ දීමනාව වලංගු වෙන්නෙ තොග අවසන් වන තුරු පමණයි. 📞📱 0777 347 357
සිහින් හැඩකාර සැහැල්ලු සිරුරකට හොට් ශේපර් බෙල්ට් !! ඔබගේ සිරුරෙහි තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ස්වාභාවිකම දහනය කර හැරීමට සමත් ස්මාට් නියෝටෙක්ස් ෆැබ්රික් වලින් නිපදවා ඇත . මෙය ඉතා පහසුවෙන් එදිනෙදා වැඩ පල කරන විටදී පැළඳ සිටිය හැකි අතර මෙම විශේෂ නියෝටෙක්ස් ෆැබ්රික් මගින් උත්පාදනය වන තාපය මගින් මේදය දහනය වේ . දහදිය උරා ගන්න පිටත ආවරණය නිසා ඕනෑම අවස්තාවකදී අපහසුවකින් තොරව පැළඳ ගෙන සිටිය හැකියි . ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එක ලෙස ප්‍රතිපල ලබා දෙයි.සුවිශේෂී හඳුන්වාදීමේ මිල රුපියල් 675/=. භාණ්ඩ අංකය F027-01.
The ultimate hot shaper belt for a thin, elegant& sexy figure !! The Hot Shapers Belt is designed with Neotex smart fabric that helps your body to sweat out fat. The fabric increases core body temperature and offers an easy way of toning your waist, hips and thighs while performing daily tasks. The outer texture absorbs sweat and provides a comfortable dry fit. Suitable for both men and women. Special indroductory price Rs.675/=. Product code is F027-01.
ඇනවුම් කිරීමට භාණ්ඩ අංකය, ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් 0777 347 357 ට SMS කරන්න හෝ අමතන්න. වයිබර්,වට්ස්ඇප් ,ඉමෝ හරහාද ඇනවුම් කල හැක . මුදල් ගෙවීම භාණ්ඩ ලැබුනු පසු. දිවයින පුරා ඔබගේ නිවසටම බෙදා හරිනු ලැබේ. To order SMS the product code, your name, address & two contact numbers to 0777 347 357 or call. You can order through viber , whatsapp & imo too. Cash on delivery. Island wide doorstep delivery.
~ Colombo 1-15 Rs.100/=, Suburbs Rs.200/=,
Outstations Rs. 300/=
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Maitland Place
Colombo
00700