Kadira Promo
02/12/2020
🌪🌪සුළි සුළං අවස්ථාවේදී🌪🌪
🛑 වාහනය පදවන විටක නම්, වහාම රථය
හෑන්ඩ්බ්‍රේක් සහ ගියර් වලින් නවත්වන්න. එසේම මුහුදෙන්, උස ගස් වලින් හා විදුලි රැහැන් පවතින ස්ථාන වලින් ඈත් කොට නතර කරන්න.
🛑 හැකිතාක් වාහනය තුලම රැඳී සිටින්න.
🛑 සුළි සුළඟ හමා ගියපසු එය අවසන් යැයි නොසිතන්න. දරුණු සුළං තත්ත්වයක් වෙනත් දිශාවකින් නැවත ඇති විය හැක.
🛑 හානි සිදු වී ඇති විදුලි රැහැන්, පාලම් මෙන්ම උස ගොඩනැගිලි හා ගස් ඇති ස්ථාන වලට යෑමෙන් වළකින්න.
❌❌❌ වැදගත්ම දේ - සුළි සුළං /ගංවතුර බලන්න යන්න එපා ❌ ❌❌
📢ප්‍රවේසම් වෙමු!
24/12/2019
Yes Its Christmas...
Love Peace and Joy...
Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
#70/1A, Buthgamuwa Road, Rajagiriya
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 14:00 |