Milinda Rajapaksha
Professionally a Communication Strategist: Politically an opinionated Analyst: Romantically a wannabe Writer
14/06/2026
ඩෝබිලා අඩුවෙන්ම කමෙන්ට් කරන්නෙ මේ වගේ ඉංග්‍රීසි ලිපි හා සාකච්ඡා වලට. ජනාධිපති මාධ්‍ය අංශයට ඉංග්‍රීසි වැඩකරන්නම අලුතින් ගත්ත ළමයින්ට පුලුවන් මේක කියවල , ලොක්කන්ට බ්‍රීෆ් කරන්න. ඊට පස්සෙ එයාල හදල දෙන කමෙන්ට්ස් ආයෙත් ඉංග්‍රීසියට දාල අර ගෘප් වලට අණ දෙන අංශයට දෙන්න. එයාල ඒක ඩෝබි හමුදාවට යවයි. වාසනාවන්ත සතියක් වේවා!
12/06/2026
බොරු කියල හදපු ආණ්ඩුව රැකගන්න. කරපු වැරදි වහගන්න. රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න. ජනතා අප්‍රසාදය අමතක කරවන්න. ඩයස්පෝරාව ගෙවපු මුදලට පොලී ගෙවන්න. 88/89 වෙනුවෙන් පලිගන්න. සමස්ත බුද්ධි අංශ අඩපණ කරන්න. ත්‍රිවිධ හමුදාවට උඩින් පක්ෂය ස්ථානගත කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo