Line 360
05/07/2026
🚗 ඔබේ වාහනයේ Suspension System එක ගැන අවධානයෙන් සිටින්න!
වාහනයේ Suspension System එක මාර්ගයේ ඇති ගැටීම් අවම කරමින් ආරක්ෂිත, ස්ථාවර සහ සුවපහසු ධාවනයක් ලබා දීමට වැදගත් කාර්යයක් ඉටු කරයි.
මෙම ලක්ෂණ පෙනේ නම් වහාම පරීක්ෂා කරගන්න:
✅ වාහනය එක පැත්තකට ඇදීම
✅ ගැටිම් වැඩිපුර දැනීම
✅ අසාමාන්‍ය ශබ්ද ඇසීම
✅ ටයර් අසමාන ලෙස ගෙවී යාම
✅ වාහනයේ ස්ථාවරත්වය අඩුවීම
මෙවැනි ගැටලු නොසලකා හැරීමෙන් වාහනයේ ආරක්ෂාවට හා අනෙකුත් කොටස්වල ආයු කාලයටද බලපෑම් ඇති විය හැකිය.
අපගේ සේවාවන්:
🔧 Suspension System Inspection
🔧 Shock Absorber Inspection & Replacement
🔧 Suspension Parts Repair & Replacement
🔧 Steering & Wheel Alignment Check
අදම ඔබගේ වාහනය පරීක්ෂා කර ආරක්ෂිත සහ සුවපහසු ධාවනයක් සහතික කරගන්න.
📍 LINE 360 Auto Care – Anuradhapura
📞 077 57 80 801
"ඔබේ වාහනයේ ආරක්ෂාව, අපගේ ප්‍රමුඛතාවය."
Vitz එකෙන් සෙට් වෙලා ඒ වාහනේ විකුණලා අලුත් එකක් ගත්තම අලුත් වහනෙත් අරගෙන අපි ගාවටම එන්නේ වාහනේ එයාට ඕන විදියටම පරිස්සම් වෙන නිසා...
දවස් වෙන් කරගෙනම එන්න..
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
Opening Hours
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 09:00 - 16:00 |