Rent Me Cars

Rent Me Cars

Share

Rent Me Car in Sri Lanka is made easier than ever by Rent Me Car Sri Lanka. Counting over 2 years of excellence in the rental car industry, we at Rent Me Car Sri Lanka are dedicated to providing personalized solutions to suit all your transport requirements in Sri Lanka

03/06/2026

077 748 0340
+9471 954 5550
+94 76 400 4650
🙏.ආයුබෝවන්.🙏
🚘ඔබ සැම සාදරයෙන් පිලිගනිමු 🚘
අප 2011 වර්ශයේ සිට දීර්ග කාලීනව පවත්වාගෙන එන අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනා ගත් කටුනායක, නුගේගොඩ හා හෝමාගම නගරයේ අංක 1 ඒ වාහන කුලියට සැපයීමේ ආයතනයයි.

👉 ඔබට අවශයතාවයට ගැලපෙන වාහනය දැන්ම වෙන්කරවා ගන්න
👉 රියදුරු රහිතව ඔබේම වාහනයක සේ සැප පහසුවට ගමනක් යන්න.
👉විදේශගතව සිට පැමිණෙන ඔබට ගුවන්තොටුපල තුලින්ම ලබාදීම
👉ඔබගේ සතිඅන්ත නිවාඩුව ගතකිරීමට යාම සදහා
👉රියදුරැ සමඟ කෙටි ගමන් සහා විනෝද චාරිකා සදහා
👉ඔබගේ මංගල ගමනට සුභ නැකතින් පිටත් වීමට
👉 අවම එක් දිනයේ සිට උපරිමය ඔබ කැමති සතියට මාසයට හෝ මාස කිහිපයකට
👉 රැගෙන යන වාහනයේ සියලු වගකීම් අප ආයතනය සතුයි
👉 පැය 24 පුරා අඛන්ඩ ආපදා සේවාව
👉 සුහදශීලී කාර්යක්ශම සේවාව
👉 අවම ලියකියවිලි
👉 අපට කතා කරන්න
☎️ +94777480340 +94719529000
👉අපගේ facebook පිටුවට පිවිසෙන්න
🔎 https://facebook.com/rentmecars/

10/05/2026

🚗 ඔබේ වාහනයෙන් මාසිකව ස්ථාවර ආදායමක් උපයන්න!
​ඔබේ පෞද්ගලික වාහනය නිවසේ නවතා තබනවා වෙනුවට, රජයේ ලියාපදිංචි පිළිගත් ආයතනයක් හරහා ඉහළ ආදායමක් සහ උපරිම ආරක්ෂාවක් සහිතව කුලී පදනම මත අප වෙත ලබාදිය හැකිය.
​Rent Me Cars වන අප, රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන්ගේ මෙන්ම විදේශිකයන්ගේ පරිහරණය සඳහා පමණක් වාහන ලබාදෙනු ලබයි.
​🛡️ අපෙන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද:
​උපරිම ආරක්ෂාව: වාහනයේ ආරක්ෂාව වෙනුවෙන් නොමිලේ GPS පද්ධතියක් සවිකිරීම.
​ක්ෂණික ගෙවීම්: වාහනය ලබාදෙන පළමු අවස්ථාවේදීම කුලී මුදල ලබාගැනීමේ හැකියාව.
​වගකීම් සහගත පාවිච්චිය: රළු පාවිච්චියෙන් තොරව, වගකිවයුතු නිලධාරීන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා පමණක් යෙදවීම.
​නම්‍යශීලී බව: ඕනෑම වේලාවක ඔබේ වාහනය පරීක්ෂා කිරීමට හෝ කෙටි දැනුම්දීමකින් නැවත ලබා ගැනීමට ඇති හැකියාව.
​නඩත්තු සහය: වාහනයේ සේවා කටයුතු (Service) අප විසින් සිදු කර දීම හෝ ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දීම.
​📋 ඔබ කළ යුත්තේ කුමක්ද?
​වාහන වර්ගය සහ නිෂ්පාදිත වර්ෂය අනුව කුලී මුදල තීරණය වන බැවින්, ඔබේ වාහනයේ ඡායාරූප සහ විස්තර දැන්ම අපගේ WhatsApp අංකයට යොමු කරන්න.
​📲 WhatsApp: 0777 480 340
​Rent Me Cars - විශ්වාසය සහ වගකීම සමගින් ඔබේ වාහනයට නිසි වටිනාකමක්!

Want your business to be the top-listed Autos & Automotive Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


304/1 Sri Sewana Liyanagemulla, Seeduwa Negombo
Colombo
10290