Universe In You
10/04/2026
"ඉස්සරහට එන්නේ හොඳ වෙනස්කමක් 💫”🥰
09/04/2026
“අද ඉගෙන ගන්න දේවල්
හෙට මගේ future එක හදනවා.”🥰☘️
09/04/2026
“අද කරන පොඩි උත්සාහය
හෙට ලොකු ජයග්‍රහණයක් වෙයි.”🥰🍀
09/04/2026
“මේ පාර…
මම මාවම තෝරනවා.
No guilt… just growth 🌿”
09/04/2026
Trust the process 💛
විශ්වය ඔයා එක්කයි.”
Universe In You 💜
09/04/2026
“මම මාව ආදරෙන් බලාගන්නකොට
විශ්වයත් මට ආදරෙන් සලකනවා.”🥰🍀
09/04/2026
“Affirmations කියන්නේ
මගේ හිතට දාන healing words…
විශ්වය ඒවා reality කරනවා.”🥰🍀
09/04/2026
“Self-love කියන්නේ selfish නෙමෙයි…
ඒක විශ්වය එක්ක connect වෙන්න
පළවෙනි පියවර.”🥰🍀
Universe In You 💜
09/04/2026
"මම මගේ future එක build කරනවා…
විශ්වය ඒකට door එක open කරනවා.”🍀☘️🥰
09/04/2026
"විශ්වය හදිසියේ දේවල් දෙන්නේ නෑ…
ඒක සූදානම් වෙලා ඉන්න අයටම
අර්ථවත් දේවල් දෙයි.”☘️🍀🥰
09/04/2026
“ඔයා හිතන දේවල්
විශ්වය ඇහුම්කන් දෙන්නෙ…
ඒ නිසා හිතන දේ සුන්දර කරගන්න.”🥰🍀
25/03/2026
“විශ්වය හැමෝටම එකම වාසිය දෙන්නේ නෑ…
නමුත් මහන්සියට කවදාහරි පිළිතුරු දෙයි…”
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Western Province
Colombo