Citra Lab

Citra Lab

Share

Photos from Western Province Governor's Office's post 03/06/2026

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා බස්නාහිර පළාතේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ නව්‍යතාවය සහ ප්‍රතිසංස්කරණය ශක්තිමත් කිරීමේ උත්සාහයන්හි කොටසක් ලෙස පසුගියදා සිත්‍රා සමාජ නවෝත්පාදන පරීක්ෂාගාරයේ සංචාරයකට එක්විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන සිත්‍රා පරීක්ෂාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජන අංශ නව්‍යතා පරීක්ෂාගාරය වන වේ. රජයේ ආයතන සමඟ එක්ව ක්‍රියා කරමින්, ජනතා මූලික සැලසුම් ඉදිරිපත් කිරීම, පද්ධති චින්තනය සහ ප්‍රතිපත්ති ආදර්ශ නිර්මාණය වැනි ක්‍රමවේද භාවිතා කරමින් කාර්යශීලී, ආවරණශීලී හා අනාගතයට සුදුසු ප්‍රතිපත්ති විසඳුම් සංවර්ධනය කරයි.

මෙම සංචාරය හරහා ජනතා මූලික, දත්ත මූලික ක්‍රමවේදයන් භාවිතයෙන් සේවා සැපයුම හා රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීම සඳහා බස්නාහිර පළාතට ගත හැකි පියවර පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය.

මෙම සංචාරයෙන් අනතුරුව ගත් පියවරක් ලෙස ඊයේ (28) දින ආණ්ඩුකාරවරයා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය ඇතිව ක්‍රියාත්මක ආදර්ශ මධ්‍යස්ථානයක් වන කඩුවෙල රන් පෙළැස්ස අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට ගිය අතර මෙම මධ්‍යස්ථානය අපද්‍රව්‍ය කළමනාකරණයේ සිට බලශක්ති නිෂ්පාදනය දක්වා ඉහල කාර්යභාරයක් සිදුකරයි. මෙමගින් දිනකට ටොන් 10ක් දක්වා ජෛව හායනයට ලක්විය හැකි අපද්‍රව්‍ය සැකසීම කරන අතර, ජාතික විදුලිබල ජාලය සඳහා විදුලිය උත්පාදනය කර ද්‍රව කාබනික පොහොර නිෂ්පාදනය කරයි.

03/06/2026

Throwback to the Executive Programme 2026 bringing together senior public sector leaders for an immersive learning journey focused on strengthening innovation, leadership, and service delivery.

Hear directly from the Fellows as they reflect on their experience 👇
🎥 Watch more

Implemented through Citra Lab , a joint initiative of Prime Minister's Office Sri Lanka and United Nations Development Programme - UNDP in partnership with the Presidential Secretariat of Sri Lanka and SLIDA, with support from FutureGov and UNDP’s Governance and Public Goods and Services (GPGS) team.

Photos from Citra Lab's post 29/01/2026

Citra Social Innovation Lab convened its Steering Committee Meeting on 22 January 2026, co-chaired by Mr. Pradeep Saputhanthri, Secretary to the Prime Minister’s Office, and Ms. Azusa Kubota, Resident Representative, UNDP Sri Lanka.

The session reflected on Citra’s work from 2023-2025, including contributions to Sri Lanka’s first Strategy, further strengthening public sector capabilities, conceptualizing the OneRegistry initiative aimed at digitally transforming the CRVS system, and efforts to strengthen the entrepreneurship and skills ecosystem in the country amongst others. The committee also discussed 2026 priorities such as sectoral efforts, initiatives aimed at embedding strategic innovation and future-ready government, with engagement from public and private sector partners alike.

With growing appetite from government institutions for innovative, citizen-centred approaches, the discussion underscored the importance of strong institutional leadership and cross-sector collaboration to translate innovation into impact, reinforcing Citra’s role as a trusted platform supporting innovation and future-forward efforts to create tangible impact on the ground.

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


363 Bauddhaloka Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00