Wealth Doctor
අපි ස්වාධීන මූල්‍ය උපදේශකවරු වන්නෙමු .
ස්වාධීන මූල්‍ය උපදේශකයන් යනු කවරුන්ද?
ස්වාධීන මූල්‍ය උපදේශකයින් යනු තම ගනුදෙනුකරුවන්ට මූල්‍ය කටයුතු පිළිබඳ ස්වාධීන උපදෙස් සපයන වෘත්තිකයින්ය.මොවුන්ගේ කාර්ය වන්නේ සමස්ත මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂණය කොට ගැලපෙන මූල්‍ය නිෂ්පාදන නිර්දේශ කිරීමයි. ස්වාධීන මූල්‍ය උපදේශකයන් බැංකුවක,මූල්‍ය සමාගමක හෝ රක්ෂණ සමාගමක,තැරැව්කාර ආයතනයක කාර්යභාරයෙන් ඔබ්බට ගොස් සේවාලාභියාගේ මූල්‍ය ත
07/08/2022
වැඩමුළුව ට සහභාගි වීමට අදහස් කරන අය පහත Group යට ඇතුලත් වන්න.
https://chat.whatsapp.com/FLLXZVj869I4j71AhKesPO
🔴 මේ වසර මුල සිට අඛණ්ඩව කොළඹ කොටස් වෙළෙදපොල මිල ගනන් පහළ අගයන් වෙත ක්‍රමයෙන් ළඟා විය.නමුත් යම් ස්ථාවරත්වයක් රට තුල ගොඩනැගීමේ පෙරසළකුණු සමග පසු ගිය මාසසේ මුල සිට කොටස් වෙලෙදපොල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.
🔴 ඉතින් යම් අයෙකු කොටස් වෙළෙදපොල ට පිවිසීමට අදහස් කරගෙන සිටී නම් මේ අවස්ථාව සුදුසුම අවස්ථාව වනු ඇත.මන්ද යත් මේ වන විට වටිනා මිල ගනන් වලට කොටස් මිලට ගත හැකි වීමත් රටේ අනාගත ස්ථාවරබාවය තහවුරු වන විට එම කොටස් වල මිල ගනන් ඉහළ යන බැවිනි.
ඔබ කොටස් වෙලෙදපොල ට පිවිසෙන්නේ නම් ඒ පිලිබඳව විධිමත් දැනුමක් සහිතව පිවිසිය යුතුය.
🔴 අප මෙම වැඩමුළුව තුලින් ඔබට අවශ්‍ය එම විධිමත් දැනුම හා මඟ පෙන්වීම ලබා දෙනු ලබන අතර ඉන් පසුව ඔබට ප්‍රායෝගිකව තනිව කොටස් වෙලෙදපොල ගනුදෙනු කරගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත.
🚫 මූලික දැනුමක් අවශ්‍ය නැත.
🚫 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 2500/= කි.
#කොටස්වෙළෙඳපොල #ආයෝජනය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |