Center For Mind

Center For Mind

Share

There’s No Shame in Taking Care of Your Mental Health | Sangu Delle 27/09/2025

https://youtu.be/BvpmZktlBFs?si=-xeF5yB1pvGhbomx

There’s No Shame in Taking Care of Your Mental Health | Sangu Delle When stress got to be too much for TED Fellow Sangu Delle, he had to confront his own deep prejudice: that men shouldn't take care of their mental health. In...

20/07/2025

🥲

රටක් ජාතියක් විදියට මේ අසරන දරුවා විකුනගෙන වීව්ස් ගන්න අම්මට දෙස් තියලා කොමන්ට් පිටු ගනන ලියන වගකිව යුතු පුර වැසියනට මේ දරුවාට මෙන්ම මවට අත්වුන කේදවාචකයේ පසුබිම් කතාව තේරුම් ගැනීමට නුවනැස පහල වේවා
පියකු මවක නොමැති දරුවකුට සේම පියකු හෝ මවක නොමැති දරුවෙකු සිටින පවුලකට ලාංකික රජය සේම සමාජය ගොඩනගා ඇති පසුබිම සහ අනාගතය පසු විපරම් කලයුතු කාලයයි
මෙවන් කේදවාචක දහස් ගානක් සිදුව ඇත මතුවටද සිදුවනු ඇත ගරු පුරවැසියකු සේ ගෞරවාන්විත singal parents
කෙනෙක් වෙනුවෙන් වැඩපිළිවෙළක් සැකසේවා
මාතෲ සෞඛ්‍ය ලදරු සෞඛ්‍ය පිලිබද දැනුවත් වේවා ක්‍රියා කරන්න සිත් පහල වේවා
ජය...

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
10107