Ruweka Garments

Ruweka Garments

Share

02/04/2024

Ruweka Garments will be joining "𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 - සූර්ය මංගල්‍යය - 𝟐𝟎𝟐𝟒" from 𝟓𝐭𝐡 𝐀𝐩𝐫𝐢𝐥 to 𝟏𝟏𝐭𝐡 at 𝐁𝐌𝐈𝐂𝐇 from 10:00 A.M. to 10:00 P.M.
---------------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය - "𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥" - සූර්ය මංගල්‍යය - 𝟐𝟎𝟐𝟒" මෙවරත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 37 වන වරටත් පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතිබව සතුටින් දන්වමු.

වසර ගණනාවක් පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගත් මෙම ප්‍රදර්ශනය ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවාවන් ඉතාම පහසු මිලට, විශේෂ වට්ටම් සහිතව එකම වහලක් යටදී ලබාගත හැකි තෝතැන්නක් වනු නොඅනුමානය.

මේ අලුත් අවුරුද්දේ ඔබේ ආදරණීයන්ට වටිනා තෑගි බෝග මිලදී ගෙන නොමැකෙන මතකයන් ඉතිරි කරගන්න එන්න ඔබත් "𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 - 𝟐𝟎𝟐𝟒" (අප්‍රේල් 𝟓 සිට 𝟏𝟏 දක්වා 𝐁𝐌𝐈𝐂𝐇 පරිශ්‍රයේදී )

𝐅𝐨𝐫 𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧:
Samadhi: +94 74 388 3613
Shafeeqa: +94 74 376 3613
Hashan: +94 77 103 8055

𝐒𝐭𝐚𝐲 𝐭𝐮𝐧𝐞𝐝 𝐨𝐧 𝐟𝐨𝐫 𝐝𝐚𝐢𝐥𝐲 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬:
Website: https://colomboshoppingfestival.lk
Facebook: https://www.facebook.com/ColomboShoppingFestival
YouTube: https://www.youtube.com/
TikTok: https://www.tiktok.com/
WhatsApp: https://wa.link/z38h5k

13/08/2022

We are happy to announce that our mid year sales are taking place again from 22-24 August 2022 at Jubilee Hall! Visit us to do your mid year shopping. 🛍🎉

22/11/2021

Seasonal Sale! Visit us at World Trade Centre to do your Christmas shopping! 🛍🎄

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


67/3, Sri Medananda Road, Lakshapathiya, Moratuwa
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00