Korean with Randyll Overseas

Korean with Randyll Overseas

Share

No.1 online Korean language institute in Sri Lanka 🇰🇷

Trusted Korean Student Visa consultancy led by experts based in Korea
📍Colombo office | 🌏 Learn from anywhere

06/05/2026

සම්පූර්ණයෙන්ම නොමිලේ ❤️
Face - To - Face Session🔥
මැයි 12 උදෑසන 09.00 සිට | Hotel Sanora
ආසනයක් වෙන්කර ගැනීමට මේ දැන්ම "මැයි 12" ලෙස 077 389 7106 | 076 334 7106 අංක වෙත WhatsApp කරන්න

25/04/2026

80% ක් ශිෂ්‍යත්ව , අවුරුදු 2න් රැකියා ලැබෙන කොරියාවේ University එක❤️

වැඩි විස්තර සඳහා දැන්ම ඔබේ නම , වයස , උසස් පෙල ප්‍රතිඵල සමඟ " KIT " ලෙස
077 389 7106 | 076 334 7106 අංක වෙත වට්සප් කරන්න.

අපි ඔබේ හීනයට ඔබ තරම්ම ආදරය කරන,
Randyll Overseas PVT LTD
#

22/04/2026

අදහසක් තියනවා නම් බලන්න ❤️

2026 කොරියානු භාෂා රැකියා විභාගය සඳහා සූදානම් කිරීමේ පාඨමාළාව 💯
පාඩම් 60 සාකච්ඡාව ආරම්භය : මැයි 1
මැයි 1 වන විට පාඨමාළාවට ඇතුළත් වී හෝඩිය සහ අත්‍යශ්‍ය ව්‍යාකරණ කොටස් සම්පූර්ණ කළ යුතු බැවින් ඉතා ඉක්මනින් පාඨමාළාව හා සම්බන්ධ විය යුතුය.
දැන්ම අමතන්න✅
074 0326494 | 076 069 6714
මෙහෙයවීම :- Randyll Overseas Korean ආයතනයේ ප්‍රධාන කොරියානු භාෂා උපදේශක,
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
රන්දිල් රාජපක්ෂ
(කොරියානු භාෂා උසස් ඩිප්ලෝමාව-Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව, Bsc. පොලිස් පරිපාලනය-Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව)

#කොරියන් #කොරියානුසිහිනය 🇰🇷

18/04/2026

අදහසක් තියනවා නම් බලන්න ❤️

2026 කොරියානු භාෂා රැකියා විභාගය සඳහා සූදානම් කිරීමේ පාඨමාළාව 💯

පාඩම් 60 සාකච්ඡාව ආරම්භය : මැයි 1

මැයි 1 වන විට පාඨමාළාවට ඇතුළත් වී හෝඩිය සහ අත්‍යශ්‍ය ව්‍යාකරණ කොටස් සම්පූර්ණ කළ යුතු බැවින් ඉතා ඉක්මනින් පාඨමාළාව හා සම්බන්ධ විය යුතුය.

දැන්ම අමතන්න✅
074 0326494 | 076 069 6714

මෙහෙයවීම :- Randyll Overseas Korean ආයතනයේ ප්‍රධාන කොරියානු භාෂා උපදේශක,
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
රන්දිල් රාජපක්ෂ
(කොරියානු භාෂා උසස් ඩිප්ලෝමාව-Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව, Bsc. පොලිස් පරිපාලනය-Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව)

#කොරියන් #කොරියානුසිහිනය 🇰🇷

16/04/2026

100% Visa Success එකක් තියෙන KONKUK UNIVERSITY එකේ ඉගෙන ගන්න යමු !

Contact Details :
077 389 7106
076 334 7106

Email :
[email protected]

Official Recruitment Partner (Sri Lanka) : Randyll Overseas PVT LTD

අදම අපිට කතා කරලා ඔබේ අවස්ථාව වෙන් කරවාගන්න.

සුදුසුකම් :
1. Korean Language (D-4-1) සහ Bachelor's Degree සඳහා අ.පො.ස උසස් පෙළ සමත්, වයස අවුරුදු 18-23 අතර නම් ප්‍රමුඛතාවය හිමිවේ. (වයස වැඩි නම් Study Gaps නොමැති විය යුතුය)

2. ⁠Master's Degree සඳහා පළමු උපාධිය සම්පූර්ණ කළ වයස අවුරුදු 35ක් හෝ ඊට අඩු විය යුතුය.

Our services
1. University application ✅
2. ⁠University Interview training ✅
3. ⁠Free IELTS and TOPIK exam training ✅
4. ⁠Consulation on financial requirements ✅
5. ⁠SOP/STUDY PLAN (if needed) ✅
6. ⁠Visa Document Preparation ✅
7. ⁠Flight Ticket Booking Services ✅
8. ⁠Airport pickup ✅
9. ⁠Post Arrival Services ✅
10. ⁠Free Korean Culture and Life Management Training including Korean Immigration Law, Part time work, Healthcare etc. ✅

Office Location :
No. 505, Kaduwela Road, Thalangama North, Battaramulla.
(please search "randyll overseas pvt ltd on google maps)

Contact Details :
077 389 7106
076 334 7106

අපි ඔබේ හීනයට ඔබ තරම්ම ආදරය කරන,
Randyll Overseas PVT LTD

14/04/2026

ලැබුවා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටු වන සෞභාග්‍යයමත් නව වසරක් වේවා ! ❤️

- Team Randyll Overseas -

02/04/2026

We’re Hiring – Office Assistant 📌

Looking for a great opportunity to start your career? Join Randyll Overseas (Pvt) Ltd and grow in a professional environment.

✔ Entry-level opportunity
✔ Friendly working environment
✔ Training & career growth

🎯 Ideal for school leavers and young candidates

📍 Location: Randyll Overseas Office Premises, Malabe

📩 Send your CV to:
[email protected]

31/03/2026

Show Money නැති අලුත්ම E-7-M Visa❤️
වැඩි විස්තර සඳහා දැන්ම "E7M" ලෙස 077 389 7106 | 076 334 7106 අංක වෙත වට්සප් කරන්න.

#

24/03/2026

Web එකේ ඉන්න අය Topik කරන්න ඕනිද?
TOPIK ගැන හරියටම විස්තර දැනගන්න එන්න ✨
📆මාර්තු 25
⏰ රාත්‍රී 08.00 ට
🌀Zoom හරහා
Zoom Link එක ලබාගැනීමට දැන්ම 077 389 7106 අංකයට TO ලෙස මැසේජ් එකක් දාන්න

24/03/2026

Web එකේ ඉන්න අය Topik | KIIP කරන්න ඕනිද?
TOPIK ගැන හරියටම විස්තර දැනගන්න එන්න ✨
📆මාර්තු 25
⏰ රාත්‍රී 08.00 ට
🌀Zoom හරහා
Zoom Link එක ලබාගැනීමට දැන්ම 077 389 7106 අංකයට TO ලෙස මැසේජ් එකක් දාන්න

24/03/2026

TOPIK ගැන හරියටම විස්තර දැනගන්න එන්න ✨
📆මාර්තු 25
⏰ රාත්‍රී 08.00 ට
🌀Zoom හරහා
Zoom Link එක ලබාගැනීමට දැන්ම 077 389 7106 අංකයට TO ලෙස මැසේජ් එකක් දාන්න

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

http://www.rokmcbt.com/

Address


Colombo

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00