DHARA

DHARA

Share

Photos from DHARA's post 15/11/2021

විනාඩි 10 යි. ක්ෂනික පැහැපත්වීමක් ස්කින් පොලිෂ්වීමක් සමඟ ඔබටම පුදුම හිතෙන ෂයින් එකක්. ෆේස් වොෂ් වෙනුවට ලංකාවේ යුවතියන් ලක්ෂ 12 ක් පාවිච්චි කරන හොඳම පවුඩර් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මේ…!

Replace your ordinary facewash with this amazing powder cleanser scrub & get an instant glow within just 10 minutes.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Ayurveda Herbal 🍃

2500LKR

Photos from DHARA's post 12/11/2021

BUY ONE PAIR AND GET ANOTHER PAIR FREE!
Cash on delivery available for colombo district other districts bank proof needed
3000LKR only

Photos from DHARA's post 11/11/2021

සම bleeching mercury වැනි බයානක රසායනික තිබෙන products ගල්වා විනාශ වෙලාද ?
Kojic soap ඔයගෙ සම නැවත යතා තත්වෙට ගෙන්න උදව් කරයි.

Kojic soap ලෝකය පුරා රටවල් 25ක පමන අවුරුදු 15 කටත් වැඩියෙන් ලක්ශ සංක්‍යාත පාරීබෝගීකයින්ගේ විශ්වාස දිනු fda approved Gmcp certified නිශ්පාදනයක් බව බොහෝ දෙනා අවිවාදයෙන්ම පිලිගන්නා කරුනක් බව නොකිව මනාය.

ලප කැළැල් අදුරු සහ රැලි වැටුන සමකට මෙන්ම වියලි |රළු සමකට ඉතා හොද ප්‍රතිකාරයකි | ලස්සන වෙන්න ඉක්මනට සුදු වෙන්න | අතුරු ආබාධ නැත | භාවිතා කිරිම පහසුයි | ඕනෑම සමකට භාවිතා කල හැකිය

Bleaching නැතිව මුහුණ සහ මුලු ඇගම එකම විදිහට සුදු කරගන්න හොදම විසදුම
දවස පුරාවටම නැවුම් සුවඳක් සමගින් සමේ තෙතමනය රැක ගන්න.

Cash on delivery available for colombo district.
other districts we need bank proof for the delivery.
2500LKR

Photos from DHARA's post 09/11/2021

බොහෝ කාන්තාවන් කොට අදුම් ඇදීමට ප්‍රිය කලත් අත් යට,කකුල් දනහිස් අවපැහැ නිසා ඔවුන්ට එම අවස්තාව නැති වෙලා යනවා.

ගමනක් යනකොට උනත් ඔබ අත් කකුල් වැහෙන ලෙස ඇදුම් අදින්නේ ගොඩාක් අපහසුතාවයෙන් බව අපි දනිමු.
party එකකට උනත් ඔබ කොට ඇදුම් අදින්න මැලි වෙනවා ඇති.
ගොඩාක් අයට අත් යට දනහිස් කලු වෙන එක දැන් ලොකු මානසික වදයක් වෙලා. Kojic soap භාවතයෙන් දින 7න් ස්තීර විසදුමක්.

*කිහිලි යට අදුරු පැහැති දාර ඇති වීම.
*තරබාරු පුද්ගලයන්ගේ බෙල්ල අවට සම ඇදීම නිසා ඇතිවන අවපැහැ ගැන්වීම්
*රේසර් භාවිතයේදී ඇතිවන කැපුම් තුවාල වලින් හටගත් ලප කැලැල්
*කකුල් එකිනෙක ඇතිල්ලීමෙන් හා තද යට ඇදුම් ඇදීම නිසාත් ඉකිලි ප්‍රදේශයේ ඇතිවන ලප කැලැල්
*තද තිසරපට භාවිතයෙන් පියයුරු හා කුස අතර ප්‍රදේශයේ දහඩිය මගින් ඇතිවන ලප කැලැල්
*හිරු කිරණට නිරාවරණය වීමෙන් ඇතිවන සම අවපැහැ ගැන්වීම්
*වැලමිට හා දණහිස මෙන්ම ඇගිලි පිරුක් මැද ඇතිවන කලු පැහැ ගැන්වීම්
* නිදිවැරීම හා විවිධ රෝග මගින් හටගන්නා ඇස් යට කලු වීම්
* කුරුලෑ මගින් හටගන්නා ලපකැලැල්

යනාදී ශරීරයේ දුර්වර්ණ වූ ඕනෑම ප්‍රදේශයක් 100% ක් පැහැපත් කර සමෙහි තෙල් ගතිය සම්පූර්ණයෙන්ම පාලනය කර සමට අවශ්‍ය පෝෂණය හා තෙතමනය ලබා දෙයි.
ඔබ වඩාත් ලස්සන කිරීමට සහ ඔබේ ශරීරයට ආකර්ශනීය වර්ණයක් ලබා දීමට සමත් වෙයි.
මෙය රසදිය බැරලෝහ අඩංගු නොවන ආයුර්වේදීය නිෂ්පාදනයක් බැවින් අතුරු ආබාධ වලින් තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.

𝟭𝟬𝟬% ක් ප්‍රතිපල සහතිකයි.
𝗔𝗽𝗽𝗿𝗼𝘃𝗲𝗱 𝗯𝘆 fda gmcp

Cash On Delivery Available for colombo area

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
10620