Manusath Derana

Manusath Derana

Share

03/07/2026

"ගැබිණිමාතාවන් වෙනුවෙන් සිදු කරන මෙම පරිත්‍යාගයට මොහොම ස්තුති"
මනුසත් දෙරණ 86වන වෛද්‍ය සායනය මෙවර තිස්සමහාරාම මුතියම්මාගම පුරාණ විහාරස්ථානයේ දී

Photos from Manusath Derana's post 01/07/2026

අනුරපුර නිර්මල පුදබිම අපි නිකසළ කළාපයක් බවට පත් කරමු.

Manusath Derana #ලස්සන_දෙරණ ක්‍රියාන්විතය යටතේ, අනුරාධපුර පොසොන් වන්දනා සමය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරය වන්දනාමාන කිරීම යන ජනතාව දැන්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර සන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සමග එක්ව අනුරාධපුර පූජා නගරයට ඇතුළ්වන මාර්ග 4ක දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරනු ලැබුවා.

26/06/2026

අනුරා​ධපුර පොසොන් වන්දනාවේ යන ඔබට, අපෙන් කසළ බහාලුම්!

අනුරපුර නිර්මල පුදබිම අපි නිකසළ කළාපයක් බවට පත් කරමු.
නිකසළ පුදබිමක් වෙනුවෙන් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සහ මනුසත් දෙරණ එක්ව දියත් කරන ව්‍යාපෘතියක්!

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


320, Level 4, TB Jayah Mawatha
Colombo
01000