BuyColombo.lk

BuyColombo.lk

Share

Photos from BuyColombo.lk's post 25/03/2026

🧽 Microfiber Cleaning Cloth – Premium Quality Cleaning Solution!

ඔබගේ කාර් එක, වීදුරු, TV Screen, Laptop, Mobile හෝ ගෘහස්ථ උපකරණ ඉතා පහසුවෙන් පිරිසිදු කරන්න හොඳම විසඳුමක් 🔥

අපගේ Microfiber Cleaning Cloth එක ඉතා මෘදු හා උසස් තත්ත්වයේ නිමාවක් ඇති නිසා
✔️ දූවිලි
✔️ තෙල් ලකුණු
✔️ ජල ලකුණු
පහසුවෙන් ඉවත් කරයි 💯

💎 Lint-Free & Streak-Free – වීදුරු සහ කාර් බොඩි එකට perfect finish එකක්
🚗 Car Detailing වලට Ideal
🏠 Home Cleaning වලටත් සුපිරි
🔄 Reusable & Eco-Friendly – දිගු කාලයක් භාවිතා කළ හැක

👉 සාමාන්‍ය රෙදි වලට වඩා ගැඹුරු පිරිසිදු කිරීමක් ලබා දෙන Microfiber Technology එකෙන් නිමවූ නිෂ්පාදනයක්!



📦 Order කරන්න අදම!
📩 Inbox කරන්න හෝ WhatsApp 👉 071 416 1918

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00400