SLNews.LK
20/05/2022
නව අමාත්‍යවරුන් 9 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
වත්මන් ජනාධිපති ධූරය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව අමාත්‍යවරුන් පත් කර තිබේ.
පහත දැක්වෙන්නේ නව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවයි
නිමල් සිරිපාල: වරාය සහ ගුවන් සේවා
කෙහෙළිය රඹුක්වැල්ල : සෞඛ්‍ය
රමේෂ් පතිරණ: වැවිලි
සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපනය
විජේදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍ය
ටිරාන් අලස් - මහජන ආරක්ෂාව
හරීන් ප්‍රනාන්දු - සංචාරක සහ ඉඩම්
මනූෂ නානායක්කාර - කම්කරු සහ විදේශ රැකියා
12/07/2020
එයාලා දන්නවා රටේ තත්වේ සාමාන්‍ය මිනිස්සු බිල්ලට දීලා එයාල ආරක්ෂා වෙනවා චන්දයක් නිසා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නවත්වයි - Sri Lankan Gossip ලබන 13,14,15 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නවතා දැමූ බව ශ්‍රී ලංකා පොද.....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo