Foreign Jobs School

Foreign Jobs School

Share

22/10/2023

🛫 ඔබ සොයන්නේ විදේශ රැකියාවක්ද ?
💵 මුදල් ප්‍රශ්න නිසා විදේශ ගතවීම අපහසුද ?
⚠️ ජාවාරම් කරුවන්ට හසු නොවී විදෙස් ගත වීමට අවශ්‍යද ?
💡රට රැකියාවකට අයදුම් කරීමට ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම නිසා මෙතෙක් කල් ඔබ කනස්සල්ලෙන් පසුවුණාද ?
💯 රට රැකියාවකට අයදුම් කිරීමට අවශ්‍ය සියලුම දෑ මුදල් වැයනොකර පහසුවෙන්ම කරගැනීමට අවශ්‍යද?
එසේනම් ඔබත් හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
☎️ දුරකථන අංක
077 11 78 623 / 071 932 4442

14/11/2022

වංචනික ඒජන්සි වලට හසුනොවී, මුදල් විනාශ නොකරගෙන, ශිෂ්‍ය වීසා වලින් රට යන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ඉතා විශාල පිරිසක් විදේශ ගතවෙන කාලයක් මේක. ඒ වගේම විශාල ඒජන්සි ප්‍රමානයක් රටතුල ක්‍රියාකාරිව කටයුතු කරයි. සමහර ඒජන්සි ඉතාමත් හොද සේවාවක් ලබාදෙන අතරම ඉතා විශාල වංචනික ඒජන්සි ප්‍රමාණයක් ද රටතුල ක්‍රියාත්මකව පවතී.ඒවගේම අති විශාල මුදලක් ලබාගනී.
ඔබ වෙනත් රටකට යන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ලගාකර ගැනීමේ අරමුණින්, එහිදී ඔබ විදේශගතවීම සදහා ණයක් ලබාගෙන හෝ තමන්ගේ වත්කමක් විකුණා යම් මුදලක් රැස් කරගනී. එම මුදල නිසි ලෙස භාවිතා නොකලහොත් රටේ අර්බුදය ද හේතුවෙන්, ඔබ ඉතාමත් දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ දීමට සිදුවේවී.
ඒවගේම රටකට සංක්‍රමනය වීමේදී ලක්ෂ ගානක් මිලියන ගානක් ඉතිරි කරගෙන තමාට තනිවම සිදුකරගත හැකි දේවල් බොහෝයි. ඔබ විදේශගත වීම පිළිබද නිසි අවබෝදයක් සහ දැනුමකින් පරිපූර්න උවහොත් ඔබගේ මුදල් සහ කාලය යන දෙකම ඉතිරිකරගත හැකිවේවී. ඒවගේම හොරු වංචනිකයන්ට හසු නොවී ඔබගේ බලාපොරොත්තු හොදින් ඉශ්ටකරගත හැකිවේවි. අපසමග එකතුවෙන්න ඔබව පරිපුර්ණ දැනුමකින් සන්නද්ධ කරන්නම්.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


12/22 Pelawatta Baththaramulla
Colombo