3rd Eye Magazine
නූතන අවකාශය තුන් වෙනි ඇහෙන දකින..., නවමු Digital Magazine අත්දැකීම...,
3rd Eye Digital Magazine
22/05/2026
ස්වර්ණවාහිනියෙන් විකාශය උනු මේකෙ ගොඩක් දක්ෂ නලු නිලියො එකතුවක් හිටියා...දැන් නම් සමහරු ජීවතුන් අතරත් නෑ...😢😢😢
20/05/2026
80- 90 දශක වල සිනමාවේ අපූර්ව චරිත නිර්මාණය කරපු රංගන ශිල්පියෙක් ...සුද්දිලාගෙ කතාව ,සුරඹිදෙන ආදී චිත්‍රපට බැලු අයට නම් මතක ඇති..ඒ රංගනය හා කටහඬ...සොමී රත්නායක
19/05/2026
රොබින් හුඩ් කතා මාලාව නිපදවා දශක හතරකට වැඩි කාලයක් ගත් උනත් අදටත් බොහෝ දෙනෙක්ගෙ සුන්දර මතකයක්...ටයිටස් තොටවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ජාතික රූපවාහිනියෙන් විකාශය උන මෙය ඒකාලේ ලංකාවේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුනා
18/05/2026
මේක ජාතියකට එරෙහිව කරපු සටනක් නෙවෙයි ත්‍රස්තවාදී කල්ලියකට විරුද්ධව කරපු සටනක්..දශක 3 වෙඩිඋන්ඩ බෝම්බ සමග ජීවත් වුනු කෝටි 2 කට වැඩි පුරවැසියන්ට ජීවත්වීමේ නිදහස උදා කරදුන් සටනක්...ඒ වෙනුවෙන් පෙල ගැහුණු දේශපාලන ව්‍යාපාර , රණවිරුවන්ට වගේම සියලු ජනතාවට හර්දයාගම ගෞරවය ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo