M Orchid

M Orchid

Share

04/02/2018

ඕකිඩ් වගාව සඳහා පොහොර යෙදීම -01

විශේෂයෙන්ම ඕකීඩ් වගාව සඳහා පොහොර භාවිතයේදී පැළ වල වර්ධක අවධිය පිළිබද සැලකීම ඉතා වැදගත්ය. ඕකිඩ් සඳහා වගාකරුවන් පොහොර භාවිතා කරන විට බහුලව රසායනික පොහොර වර්ග භාවිතා කරන අතරම කාබනික දියර පොහොර වර්ගද භාවිතා කරනු ලබයි.
මෙසේ භාවිතා කරනු ලබන රසායනික පොහොර හා කාබනික පොහොර වර්ග ජලයේ හොඳින් දියවෙන ඒවා වීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුව හොත් පොහොර වර්ග නාස්ති වීම සිදුවේ. ඕකිඩ් වගාවේදි භාවිතා කරන පොහොර වර්ග වන රසායනික හා කාබනික පොහොර වෙළෙඳපොළින් මිලදි ගැනිමේදි ඒවායේ ලේබලයේ සදහන් දින හා අනුපාතයන් පිලිබඳව දැඩි සැලකිල්ලක් යොමු කල යුතුය. එයට හේතුව අප ඒවා මිලදි ගන්නා අවස්ථාව වන විටත් කල් ඉකුත් විමට ඉතා ආසන්න හෝ කල්ඉකුත් වු ඒවා විමට හැකි බැවිනි. මිලදි ගන්නා හැමවිටෙකම අසුරනයේ මුද්‍ර පිලිබඳ දැඩි සැලකිල්ලක් යොමු කිරිම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුව හොත් ජල වාශ්ප උරන ලද පොහොර භාවිතයෙන් අප බලාපොරොත්තු වන ප්‍රථිපලය ලබා ගැනිමට නොහැකිය.

How to Grow Orchids 16/01/2018

https://youtu.be/Mjy5nFoJ7jI

How to Grow Orchids How to grow orchids and orchid care. For more information check out the other videos on our channel.

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Homagama
Colombo