DREAMS INSTITUTE

DREAMS INSTITUTE

Share

Our services can be divided into two major categories. First one is "Enterprise Education Service" and second category is "Enterprise Development Service". Our target customers also can be divided into two major parts. First part is current entrepreneurs who are already doing a business and second part is potential entrepreneurs who are willing to start a business.

13/04/2021

නිදුක් නීරෝගීමත්...
සෞභාග්‍යමත්...
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

Photos from DREAMS INSTITUTE's post 17/09/2020

2020 සැප්තැම්බර් 13 වන දින පැවැත්වූ අපනයන ක්‍රියාවලිය වැඩමුළුව...

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

📌️ මෙම වැඩමුළුව Dreams Institute මඟින් පවත්වනු ලැබූ 18 වන වැඩමුළුවයි.

📌️ මේ වනවිට 2,000 කට අධික ව්‍යාපාරික ප්‍රජාවක් මෙම වැඩමුළු මාලාව හරහා පුහුණුව ලබා ඇත.

🏆️ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019

ඔබ,
👉 සාර්ථක අපනයන කරුවෙකු වීමටත්, අපනයන වෙළඳ කටයුතු පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේද?

එසේනම් මෙම වැඩමුළුව ඔබ සඳහාමයි.

🎯 වැඩමුළුවෙහි අන්තර්ගතය | :

🔎 ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලිය | අපනයන කරුවෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය.
(Export Procedure in Sri Lanka)

🔎 අපනයන පියවරයන් සහ අපනයන කටයුතු සිදු කිරීමේදී අවධානය යොමු කළයුතු ක්ෂෙත්‍රයන්.

🔎 අපනයන කරන භාණ්ඩ වර්ගය සහ අපනයනය කරන ප්‍රමාණය අනුව සැලකිලිමත් වියයුතු කරුණු සහ අනුගමනය කළයුතු පියවරයන්.

🔎 අපනයන කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නව විධිවිධාන.

🔎 අපනයනයේදී භාවිතා වන ලිපි ලේඛන (Documents) සහ භාවිතා වන ආකාරය | එම ලිපි ලේඛන සකස් කරගන්නා ආකාරය.

🔎 අපනයනය ඉලක්ක කරගනිමින් සිදුකරන නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍යවන අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර වැනි දෑ ආනයනය (Import) කිරීමට සිදු වේ නම්, එවැනි ආනයනයක් කිරීමේදී ලබාගත හැකි ප්‍රතිලාභ සහ එම ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය.

🔎 අපනයනය කිරීමේදී දැරීමට සිදුවන වියදම් වර්ග සහ අපනයන වියදම් නිවැරැදිව ගණනය කරන ආකාරය.

🔎 ජාත්‍යන්තර වාණිජ කොන්දේසි.
(International Commercial Terms - INCOTERMS)

🔎 ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලදී භාවිතා වන ගෙවීම් ක්‍රම.
(Payment Terms in the International Trade)

🔎 අපනයන කටයුතු වලදී උපකාරක සේවා සපයන/නියෝජිත සේවා සපයන - ප්‍රවාහන, නැව් ගත කිරීම ආදී සේවා සපයන්නන්ගේ කාර්යභාරය.
(Role of Freight Forwarders)

ඇතුළු සමස්ථ අපනයන ක්‍රියාවලිය වඩාත් සරලව හා ප්‍රායෝගිකව.

මීලඟ වැඩමුළුව සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න...

(Click here)
https://forms.gle/No4EHGWCkdTgu914A

**මෙම Link එක හරහා ඔබගේ තොරතුරු ලබා දී ලියාපදිංචි විය හැකිය.
. . . . . . . .
**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**
. . . . . . . .

;
071 928 3888
077 933 7341

THANK YOU

~DREAMS INSTITUTE~

Photos from DREAMS INSTITUTE's post 15/03/2020

අපනයන ක්‍රියාවලිය වැඩමුළුව

2020 මාර්තු 08 දින අපනයන ක්‍රියාවලිය සම්බන්ධව පැවැත්වූ එක්දින වැඩමුළුව අපනයනය ආශ්‍රිත ව්‍යාපාර කරන සහ ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයින් 100 කට (සියයකට) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

♾ Time : 09:00 AM - 05:00 PM

♾ Venue : Auditorium of Hector Kobbekaduwa Agrarian Research & Training Institute
#114, Wijerama Mw, Colombo 07

ව්‍යාපාර කරන, ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම සහභාගි වියයුතු වැඩමුළු මාලාව.

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

📌️ මෙම වැඩසටහන Dreams Institute මඟින් පවත්වනු ලබන 17 වන වැඩසටහනයි.

📌️ මේ වනවිට 1500 කට අධික ව්‍යාපාරික ප්‍රජාවක් මෙම වැඩසටහන් හරහා පුහුණුව ලබා ඇත.

🏆️ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019

ඔබ,
👉 තවමත් ඔබගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන්නේ දේශීය වෙළෙඳපොළට පමණක්ද?

👉 දේශීය වශයෙන් නිෂ්පාදනය කරන, විදේශ රටවල වෙළෙඳපොළට ඉදිරිපත් කළහැකි, ඉහළ ගුණත්වයකින් යුත් නිෂ්පාදිත (Products) ඔබ සතු වුවත් එලෙස අපනයනය කිරීමට අවස්ථාවක් තවමත් උදා වී නැතිද?

👉 ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන හෝ වෙනත් පාර්ශවයකින් මිලට ගෙන එම භාණ්ඩ විදේශ රටවලට අපනයනය කිරීමට බලාපොරොත්තු වන්නේද?

👉 අපනයනය කරන හෝ අපනයනය කිරීමට සිටින ව්‍යාපාර සඳහා උපදේශන හා අවශ්‍ය අනෙකුත් සහය සේවා සැපයිය හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යද?

👉 අපනයන වෙළඳ කටයුතු පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේද?

එසේනම් මෙම වැඩමුළුව ඔබ සඳහාමයි.

අපනයන ක්‍රියාවලිය (Export Procedure) සම්බන්ධව පැවැත්වෙන විශේෂ එක්දින වැඩමුළුව.

මීලඟ වැඩමුළුව සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වී සිටින්න...

📝 නිබන්ධන හා අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය
☕ උදෑසන සහ සවස තේ පානයන්
🍽️ දිවා ආහාරයද සමඟින්...

💳 ලියාපදිංචි ගාස්තු : Rs. 2,500/-

**වැඩිදුර තොරතුරු | වැඩමුළුවේ අන්තර්ගතය | ලියාපදිංචි වන ආකාරය (Online Registration Link) මෙම Post එකෙහි Comment එකක් ලෙස ලබා දී ඇත.

**Please read the for more details
. . . . . . . .
**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**
. . . . . . . .

;
071 928 3888
077 933 7341

THANK YOU

~Dream Team~

Import Procedure Workshop : February 16, 2020 17/02/2020

#ස්වාභිමානී_2020


ආනයන ක්‍රියාවලිය වැඩමුළුව

2020 පෙබරවාරි 16 දින ආනයන ක්‍රියාවලිය සම්බන්ධව පැවැත්වූ එක්දින වැඩමුළුව ආනයනය ආශ්‍රිත ව්‍යාපාර කරන සහ ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයින් 100 කට (සියයකට) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

♾ Time : 09:00 AM - 05:00 PM

♾ Venue : Auditorium of Hector Kobbekaduwa Agrarian Research & Training Institute
#114, Wijerama Mw, Colombo 07

ව්‍යාපාර කරන, ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම සහභාගි වියයුතු වැඩමුළු මාලාව.

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019

🎯 වැඩමුළුවේ අන්තර්ගතය:
🔎 ආනයනයේදී භාවිතා වන ලිපි ලේඛන (Documents used in Import trade).

🔎 ආනයන ක්‍රියාපටිපාටිය හා ආනයනයේදී ගෙවීමට සිදුවන බදු සහ අනෙකුත් ගෙවීම් (Taxes, Customs duty, etc).

🔎 රේගු ක්‍රියාවලිය, බැංකු ක්‍රියාවලිය සහ ⁣ආනයනයේදී යොදාගැනෙන ගෙවීම් ක්‍රම (Payment methods).

🔎 ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (Incoterms).

🔎 Import Procedures for BOI approved projects - BOI Laws and Regulations (ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබූ ව්‍යාපෘති සඳහා ආනයන ක්‍රියාවලිය)

🔎 Commercial Hub Activities.

ඇතුළුව විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය වඩාත් සරලව හා ප්‍රායෝගිකව..

ආනයන ක්‍රියාවලිය (Import Procedure) සම්බන්ධව පැවැත්වෙන විශේෂ එක්දින වැඩමුළුව.

මීලඟ වැඩමුළුව සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වී සිටින්න...

📝 නිබන්ධන හා අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය
☕ උදෑසන සහ සවස තේ පානයන්
🍽️ දිවා ආහාරයද සමඟින්...

💳 ලියාපදිංචි ගාස්තු : Rs. 2,500/-

**වැඩිදුර තොරතුරු | ලියාපදිංචි වන ආකාරය (Online Registration Link) මෙම Post එකෙහි Comment එකක් ලෙස ලබා දී ඇත.

**Please read the for more details
. . . . . . . .
**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**
. . . . . . . .

;
071 928 3888
077 933 7341

THANK YOU

~Dream Team~

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


454/1, Highlevel Road, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00