Colombo Page
22/03/2026
තෙල්
2022 සහ 2026
2022 යුක්‍රේන - රුසියා යුද්ධය
ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක මිල ඩොලර් 120-130
ලංකාවේ විනිමය අනුපාතය
2022 මාර්තු වෙනකල් ඩොලර් 1 ට රුපියල් 203 කෘත්‍රිමව රඳවා ගැනීම. ඉන්පසු 370 ට වැඩි විය.
ලංකාවට තෙල් ගෙන ඒමේ ප්‍රීමියම් අගය ඩොලර් 30-35
ලංකාවේ තෙල් මිල 420 යි. 🏃 පෙට්‍රල් 92
2026 මැදපෙරදිග යුද්ධය
ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක මිල ඩොලර් 85-95
ලංකාවේ විනිමය අනුපාතය
ඩොලර් 1 ට රුපියල් 317 ක් විතර
ලංකාවට තෙල් ගෙන ඒමේ ප්‍රීමියම් එක ඩොලර් 30-40
ලංකාවේ තෙල් මිල 398 යි. 🏃 පෙට්‍රල් 92
අර්බුද කළමනාකරණය
අවදානම් කළමනාකරණය
පිරිවැය කළමනාකරණය
මොන බයිලා ගැහුවත් එදා Kanchana Wijesekera - කංචන විජේසේකර සුපිරිම වැඩ්ඩෙක් කියලා මේ දත්ත බලන මොළබාග නොවන ඕනි එකෙක්ට තේරෙනවා
27/03/2025
චාමර සම්පත් අත් අඩංගුවට!!
චාමර සම්පත්ට ඇප!!
ඇප හෝදමු!!
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව පුද්ගලයින් විසින් කරනු ලබන වැරදි කොටස් දෙකක් යටතට ගැනේ.
• ඇප දිය හැකි වැරදි.
• ඇප දිය නොහැකි වැරදි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය යටතේ මේ පිළිබඳව පැහැදිලි කර තිබේ. තවද විවිධ පනත් යටතේද යම් වරදක් කර චෝදනා ලැබූ තැනැත්තෙකු ඇප පිට නිදහස් කිරීම පිළිබඳව එම පනත් යටතේම දක්වා ඇත.
1997 අංක 30 දරන ඇප පනත මඟින් ඇප ලබා දීම සම්බන්ධව කටයුතු කරනු ලබන අතර එම පනත ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධානයන්ය.
ඒ අනුව ඇපදීම රීතියකි, ඇප ලබා නොදීම ව්‍යතිරේඛයකි. ඒ සම්බන්ධව ඇප පනතේ 2 වැනි වගන්තියෙහි විස්තර කර ඇත.
#මේ_ඔබේ_පොලිසියයි
Click here to claim your Sponsored Listing.
Contact the business
Address
Colombo