Wizzard Graphics
01/05/2023
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම ස්ටිකර් එකක් ඔබට සිතැගි පරිදි සාදා ගෙන ගෙදරටම ගෙන්න ගන්න.
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම ස්ටිකරයක් ( Black & White Only )
♻️ Barcode Stiker
♻️ Price Stiker. ( මිල ගණන් )
♻️ Exp. Date / Man. Date Stiker ( ක.ඉ දින / නි.දි )
♻️ Company Logo Stiker ( ව්‍යාපාර සංකේත )
♻️ Company Names / Tags ( ව්‍යාපාරික නාම )
♻️ Any Stikers ( වෙනත් ඕනෑම ස්ටිකර් වර්ගයක් )
🔥 Sample බැලීමට අවශ්‍ය නම් අපගේ Whtsapp ගිනුම හා සම්බන්ධ වන්න.
අමතන්න. - 071 268 4560 ( Whtsapp )
#ස්ටිකර් #ලේබල් #මිල #ව්‍යාපාර
02/05/2022
කොච්චර Job වලට Apply කලත් Call එකක්වත් එන්නේ නැද්ද? Job හොයලා එපා වෙලාද ? #2022 ට සූදානම් වෙමුද එහෙනම්? 🔥🧑🎄🎁
එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් . ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ. සාම්ප්‍රදායික CV එක වෙනුවට Wizzard එකෙන් International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.
Wizzard ආයතනයෙන් නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක.
ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් Wizzard ආයතනය බැදිලා ඉන්නවා. ඔයාට පුළුවන් අපගේ පැය 24 සේවාව සමග සම්බන්ධවෙන්න WhatsApp, (+94712684560) සහ Facebook Massenger හරහා.
ඔබ වෙනුවෙන් අපගේ පළපුරුදු කාර්යමණ්ඩලය තුළින් උසස් සේවාවක් ලබාදෙන එක තමයි අපේ අරමුණ. අපගේ සේවාව පිළිබදව ඔබට යම් අදහසක් ගන්න අවශ්‍ය නම් අපගේ page Reviews පරිශීලනය කරන්න.
අපි ඇත්තටම කවුද?
අප ආයතනය Personal Branding කරන ලංකාවේ ප්‍රමුඛම ආයතනයක්. අපි Professional CV Writing, Cover Letter Writing සහ Graphic Designing යන සේවා කිහිමයක්ම සපයමින් වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වඩාත් ස්ථාවර තත්වයකට රැගෙන ඇවිත් තියෙනවා.
ඒ වාගේම ශ්රි ලංකාව තුළ පමණක් සීමා නොවී ගෝලීය වශයෙන් Canada , India , UK , Australia, New Zealand, United Arab Emirates, Oman, Qatar, Maldives, Bangladesh, Pakistan,, USA, UK,, Norway, ආදී විවිධ රටවලට අපගේ සේවාවන් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැනට මෙම ක්ෂේත්‍රය තුළ අවුරුදු ගණනාවක විශ්වසනීය සේවයක් සපයමින් ඔබගේ රැකියා සිහිනය සහ වෘත්තීය ජීවිතයේ ඉලක්ක සපුරාගැනීමට අප සැමවිටම කැපවී සිටින බව සතුටින් දැනුම් දෙමි. ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබ සැමට ස්තූතී
Forward your current CV to
Mobile | Whatsapp | : 071-2684560
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo