Pots by Dhanush

Pots by Dhanush

Share

28/09/2025

ටික දවසකින් page එකේ post දැම්මෙ නැති නිසා කීප දෙනෙක් අහල තිබ්බ දැන් pots කරන් නැද්ද කියල. ඒ නිසයි මේ ලියන්නෙ.

වැඩ වැඩියි. වෙලාවක් නෑ. හැමදාම pots හදනව. අලුත් designs ගොඩක් තියෙනව. හැමදාම අපෙන් products ගන්න customer base එකේ orders ටික දුන්නම වෙන දෙයක් කරන්න වෙලාව ඉතුරු වෙන්නෙ නැහැ.

අන්න ඒකයි page එක update නැත්තෙ. අපි සුපුරුදු පරිදි වැඩ.

අපේ products ඔක්කොම වෙනද වගේ high quality concrete products. ඉතින් product හදනව වගේම ඒවායෙ අඩුපාඩු හදල customer ඉල්ලන colour එක spray කරල finish කරල දෙන්න අපිට සෑහෙන වෙලාවක් ඕන. ඒක plaster of paris හෝ gysum products කියල විනාඩි 20 න් හදල දෙන producta වගේ නෙමේ.

Fb එකේ tiktok එකේ plasterofparis products හදන අයගෙ සමහර කතා - video දකිනකොට හිතෙනව එහෙම products හදල විකුණුවානම් අපිට ලේසියෙන්ම මාසෙට ලක්ශ 5-6 ක් හොයාගන්න පුලුවන් කියල. ඒත් ඒවගෙ air bubbles දැක්කම හිතෙනව අපි මේ සෑහෙන ලොකු මහන්සියක් කාලයක් වැය කරල ඒ විදියට හැමතැනම සිදුරු එක්ක products විකුණනවට වඩා මේ විදිය සෑහෙන satisfication කියල. ❣️

අපි දන්නව එක පාරක් අපෙන් products ගන්න කෙනෙක් ආපහු දෙයක් ගන්නෙ ඒකයි කියල !

Handmade products කියන්නෙ විනාඩි 20 න් අච්චුවට දාල ගලවල දෙන සිදුරු පිරුණු product එකකට නෙමේ. Handmade products කියන්නෙ අත් දෙක රිදෙනකන් - ගෙවෙනකන් තමන්ගෙ හැකියාවත් එක්ක හදන quality product එකකට.

අලුතින් එකතු වුන අපේ products catalogue එක බලන්න. 0716638817 ට whatsapp msg එකක් දාන්න.

තව දෙයක්, Pots by dhanush, cactuslodge වගේම ceylon cement crafts කියන්නෙත් අපිම තමයි.


ජයවේවා !

Photos from Pots by Dhanush's post 16/05/2025

Zebra plants Available !
Location - Polgasowita ( nearby Piliyandala )

Whatsapp to order 0716638817
Rs.500.00
Islandwide delivery | Pickups |

The Zebra Plant, known for its bold and eye-catching foliage, is a delightful addition to any indoor space. Its unique leaves feature dark green backgrounds with bright white veins that create a striking zebra-like pattern. This plant is perfect for plant lovers who enjoy something visually appealing and easy to care for.

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


173/1/4, Halpita, Polgasowita
Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00