SL Cricket Poop

SL Cricket Poop

Share

25/11/2025

දැන් ඇති උඹ ගියේ නැත්නම් අපි පන්නනවා ජනාධිපති කෙනෙක් පන්නපු අපිට උඹ නිකන් හෝතම්බුවෙක් විතරයි මූ කරන ඔක්කොම ජරා වැඩ දැනගෙනත් මිනිස්සු මෙච්චර කල් ඉවසුවා හොදටම ඇති

22/11/2025

නාමල් ගේ රැස්වීම් වලට යනවා වගේ උඹලට බැරිද ක්‍රිකට් බෝඩ් එකයි ශම්මිවයි තට්ට සනාවයි අයින් කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න 😪 ඒක වටිනවා

22/11/2025

ලොන්තයොන්ට හම්බෙන සල්ලි කොහොමද? ඇත්තනේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියන රටක මුන්ට මුන්ගේ පන්ගුව කොහොම හරි වැටෙනවනම් මුන්ට රට වෙනුවෙන් මහන්සි වෙලා ක්‍රිකට් ගහන්න උවමනාවක් එන්නේ නෑනේ 😂අපරාදේ රටේ සල්ලි

16/11/2025

ඇත්ත මචන් මූ වැඩ්ඩෙක් තමයි ඒත් ඇදුනුම් කමට ගහන්න දෙන ක්‍රිකට් එකක් ලන්කාවේ දැන් තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි නම් උඹ මෝඩයෙක්

Photos from SL Cricket P**p's post 16/11/2025

එනවා එක්කෝ තිහට අඩුවෙන් ගහනවා නැත්නම් බෝල් ගොඩක් කාලා තිහෙ හරි හතලිහේ හරි කෑල්ලක් ගහනවා නම බේරගන්න මේවා ක්‍රිකට්ද බන් ? මුන්ට වඩා ලන්කාවේ කොච්චර Young Talent උන් ඉන්නවද හිතාගන්න බැරි ඇයි මේ ක්‍රිකට් වල ලොකු පුටුවල ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැත්තේ උන්ට ඕනේ රටේ ක්‍රිකට් වලට බම්බු ගහන්න කියලා උන්ගේ හිතවත් උන්ව සෙල්ලම් කරවන්න විතරද? මෙන්ඩිස්ලට(ඔක්කොම මෙන්ඩිස්ලා) හැදෙන්න රටේ ක්‍රිකට් බල්ලට දාලා චාන්ස් දෙද්දි වෙන රටවල් වල තව අව්රුදු පහලවකට පස්සේ සෙල්ලම් කරන්න Quality players ලා හදලා ඉවරයි

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo