SR Etv
16/08/2025
ගිනි ගිනි බෝලේ... කැරකෙන මාලේ.... අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා... තියෙන ප්‍රශ්න විසඳන්න... අලුත් ප්‍රශ්න ඇති කරල සවුත්තු කරන්න එපා.... වැඩි විස්තර පලමු කමෙන්ට් එකෙන්...
゚ #මහනුවර #රත්නපුර #සමන්දේවාලය #බස්නායකනිළමේ #දලදාමාලිගාව
06/11/2024
🎉 කැස්බෑව Raja Kirula - රජ කිරුළ නිළමේ ඇදුම් වෙතින් විශේෂ අවස්ථාවක්! 🎉
✨ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඔබ වෙන්කර ගන්නා සියලුම නිළමේ ඇඳුම් සඳහා 10% වට්ටමක් ලබා ගන්න! ✨
ඔබත් ඔබගේ සොඳුරු මංගල දිනය හැඩකර ගෑනීමට දැන්ම අමතන්න:
📞 077 221 3935
📍 123/3, Horana Road, Kesbewa, Piliyandala, Sri Lanka
https://maps.app.goo.gl/DkxtNXhYm78zdtpu6
#පිළියන්දල #කැස්බෑව #නිළමේ
22/09/2024
ඔබ දෙදෙනාටම අපගේ සුභ පැතුම් එක් කරනුයේ ඔබ දෙදෙනාම ජනතා නායකයන් බැවිනි.
එසේම තවමත් ජනාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාටද අපගේ ගෞරවය පිරිනමන්නෙමු. ඒ නිදහස් සහ නිවහල් ලෙස මැතිවරණය පැවැත්වීමට ඉඩ කඩ ලබා දීම සහ ඉතිහාසයේ අඩුම ප්‍රචන්ඩත්වයක් සහිත මැතිවරණය මෙය බවට පත් වු බැවිනි.
අප සියල්ලෝම එකම රටක මිනිස්සුය. ප්‍රශ්නය ඇත්තේ උගත් , නුගත් කම තුලය.
සැමට සම අධ්‍යාපනයක් තිබුණේ නම් අපට මෙසේ එකිනෙකා පරයා ගොස්, රජුන් තනන්ටත්, පසුව දුක් වන්නටත් අවැසි දේ සිදු නොවේ.
වර්තමානය සහ අනාගතය තුලදීවත් අපට යහපත් රටක් නිර්මාණය කර ගැනීමට සෙබා දහමේ ශක්තිය ලැබේවා යන්න, අපගේ එකම පැතුමයි.
, ゚, , , , #ජනාධිපති, #ජනාධිපතිවරණය, , ' , ' '
14/07/2024
🔴රාවණා රජුගේ යකඩ කම්හල ලෙස ප්‍රචලිත "කිණිහිර " රාස්සගල ✒️
රාවණා රජු හා සම්බන්ධ කතා පුවත් නොමැති කඳු ලංකාවේ නොමැති තරම්ය. යම් යම් මූලාශ්‍ර වල සඳහන් වන පරිදි මෙම කිනිහිර කන්ද යනු රාවණා රජුගේ යකඩ වැඩපළයි. අතීතයේ දිනෙක ඇති වූ ගින්නක් නිසාවෙන් මෙම වැඩපොළ ගිනිගත් අතර එදා තිබු උණු කල යකඩ ඒ් ආකාරයෙන්ම අදටත් ගල් වී තිබේ.
ඒහි අළු පහළට ගසාගෙන ගිය ගම අදටත් අළුගොල්ල ලෙස හඳුන්වයි.මෙය තරණය කරන්නට හොඳම කාලය ජනවාරි වලින් පසුවය.මේ ගල් පර්වථයට යන මගදිගට ඇති ගල් පඩි පෙළවල් රාවණා රජුගේ ඉතිහාසයේ මග ලකුණු කියාදෙයි. කිනිහිර කන්දේ ගල් පිහිටා තිබෙන ආකාරයද පුදුම සහගතය. ඒ්වායේ වර්ණයන්ද ඒසේම.
රාස්සගල පුරාවිද්‍යාඥයින් පවසන්නේ රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි ලෙසය. බළංගොඩ ප්‍රදේශයේ රාස්සගල කදුමුදුන පිහිටා ඇත. ඒ ආශි‍්‍රතව සිදුකළ පුරාවිද්‍යා කැනීම්වලදී පැරණි දඩයක්කරුවන්ගේ තොරතුරු රැසක් අනාවරණවී තිබෙයි. ඇතැම් තැන්වල රජගල රාස්සගල නමින්ද හැදින්වේ.කෙසේ නමුත් මේ ප්‍රදේශයන් රාවන රජුගේ ඉතිහාසය හෙලිවෙන ස්ථානයන් ය.
දොලොස්බාගේ ප්‍රදේශයේ දෙවන උසින් වැඩිම කන්ද වන රාක්ශගල කිණිහිරගල පත්තිනි අම්මා කන්ද වංගෙඩි මෝල්ගස් ගල නමින්ද හදුන්වයි. රාවණා රජුගේ යකඩ කම්හල / වැඩපල බවත් හදිසියේ ඇතිවූ ගින්නකින් රාක්ශ මුහුණු සෑදුන බවත් රාස්සිගේ වංගෙඩියයි මෝල්ගහයි ඇති බවත් එක් විශ්වාසයක් වන අතරම සීතා දේවියට වූ අසනීපයක් සදහා බෙහෙත් කල ස්ථානයක් බවත් බෙහෙත් කෙටු වංගෙඩියයි මෝල්ගහයි මෙම ස්ථානයේ තිබෙන බවත් තවත් විස්වාසයකි.
ගම්පොලින් දොලොස්බාගේ පාරේ 18km ද
නාවලපිටිය දොලොස්බාගේ පාරේ 14km ද
බසයකින් පැමිණේ නම් ගම්පොළ දොලොස්බාගේ බසයකින් පැමිණ රාක්ෂාව ප්‍රදේශයෙන් බැස තේ කර්මාන්තශාලාව හරහා පැමිණිය යුතුයි. මෙම කර්මාන්තශාලාව අසලදී ටිකට් පතක් ලබාගතයුතුයි වාහනයකින් පැමිණෙන්නේ නම්.
තරමක් අබලන් වූ මාර්ගයකින් පසුව හමුවන ලැයිමක් කෙලවර වාහනය නවතා ඉතුරු දුර ගමන් කල යුතුයි. ඉතාමත් සුන්දර සිසිල දනවන මාර්ගයකි. කිරල වන් වැල් පහලට යොමු වූ ගස් බොහෝ සේ මාර්ගයේ ඇත. ලස්සන සේම ඉතා පහසුවෙන් ගමන් කල හැකිය. රාක්ශ මුහුණත අසල කොටසේ කදවුරු බැදීම කල හැකි සේම අසල වතුර නැති බැවින් පහලින් ගෙන යා යුතුයි. මාර්ගයේ මැද කොටසේදී දිය පහරක් හමුවේ.
දොලොස්බාගේ ප්‍රදේශයේ උසින් වැඩිම කන්ද වන අපගේ කලින් ගමනාන්තයක් වූ කබරගලට මේ හරහා ලගා විය හැකි වුවත් නිශ්චිත ගමන් මාර්ගයක් නැත
උපුටා ගැනීමකි ....
අයිතිය මුල් හිමිකරු සතු වේ ©
සටහන උපුටාගැනීමකි
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
No 25, Buddhaloka Mavatha, Piliyandala
Colombo
0273