Hashan History
ඉතිහාසය / භූගෝල විද්‍යාව / පුරවැසි / බුද්ධ ධර්මය
18 years teaching excellency from
⚜️Iconic award for Best History teacher in Sri Lanka2025
⚜️ Best teacher presidential award 2015/2016
⚜️MA / BA in History , NCOE Dip in Social Sci.EngM.Resources person
19/02/2026
උදෙන්ම විභාගය ලියන දරුවන්ට සුභ පතන්නට
යන්න හිතුනා....🚶
ගණිතය / විද්‍යාව වගේම
ඉතිහාසය / බුද්ධ ධර්මය විෂයන් වලට
දරුවන් මහන්සි වෙන්න ඕන
කියලා
මේ පාර බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයෙන්
දෙමාපියන් ට දරුවන්ට
අවබෝධ වීම සතුටක්...😇
අදත්✌
දරුවන් මහන්සි වූ තරමට අස්වැන්න ලැබෙයි..
අද සාමාන්‍යපෙල ඉතිහාසය විෂය ලියන අපේ රටේ සෑම දරුවෙක්ම සමත් වේවා..!🌞👑️
ැස්සක්
゚viralシfypシ゚viralシalシ
11/02/2026
අවසරයි සමුගන්න 2025(26)
18 වන වරටත්
මොනරාගල පැවැත්වූ ඉතිහාසය සම්මන්ත්‍රණයෙන්...
👉
අප ගොඩනැගුනේ කැපවීමෙන් වැඩ කර ලබාදුන් දරුවන්ගේ ප්‍රතිඵල තුලිනි....
දරුවන්ට ජය... ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo