GAYA Crafts
02/05/2023
ලඟ එන ආගමික උත්සව සමයන් නිමිති කොටගෙන ඔබගේ සමීපතමයන්ට, නෑදෑ හිත මිතුරන්ට ත්‍යාග වශයෙන් ලබාදීමට ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කරන ලද බුද්ධ රූප, දේව රූප ඇතුළත් කොට සකස් කරන ලද වීදුරු ආවරණයකින් යුක්ත මනරම් නිර්මාණයන් දැන් ඔබට අපගෙන් ලබාගත හැක.
ඔබගේ ත්‍යාග භාණ්ඩ අලෙවිසැලෙහි අලෙවිය සඳහා තොග වශයෙන්ද මෙම නිර්මාණයන් ලබාදීමට අප සූදානම්.
උපන් දින ත්‍යාගයක් ලෙස හෝ විවිධ උත්සව අවස්ථාවන්හිදී ලබාදීමට හැකි ඉතා අලංකාරවත් ත්‍යාගයක් ලෙස දැන් ඔබට මෙය අපෙන් ලබාගත හැකි අතර ඔයාලට කැමති හෝ අදහන ඕනෑම ආකාරයේ බුද්ධ රූප, දේව රූප ඇතුළත් කොට මෙම නිර්මාණය ලබා ගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ Whatsapp Massage 0757852700 📥 එකක් දාන්න විතරයි.
ඔබගේ ඇණවුම් අදම වෙන්කරවා ගන්න.
ඇණවුම ලබා දීමේදී,
01) ඔබගේ නම
02) ලැබිය යුතු ලිපිනය
03) සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්
04) නගරය
අප වෙත ලබා දෙන්න.
Cash On Delivery කරනු නොලැබේ.
💵 බැංකු තැන්පතු පමණි.✔️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo