Kalz Graphic

Kalz Graphic

Share

🏆 KALZ GRAPHIC ආයතනය🏆
PINNA LEGACY AWARD- 2026 හී දී
හොදම GRAPHIC ආයතනය ලෙස
ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබු වගයි.
🙏අපගේ පාරිභෝගික ඔබට ස්තූතියි 🙏

උසස් තත්ත්වයේ නිර්මාණයන් ඔබ වෙනුවෙන් නිර්මාණය කර දීමට අප ඉදිරියටත් කටයුතු කරමු.

04/02/2026

PINNA LEGACY AWARDS- 2026

ඇහැලියගොඩ Kalz Graphic ආයතනය ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබු වගයි...

-BUSINESS EXCELLENCE AWARD -
WINNER 🏆

EXCELLENCE IN DIGITAL AND PRINT DESIGN
N.G. KALPANI M. GAMLATH - KALZ GRAPHIC

විශේෂ ස්තුතිය
-Thank you Pinna Legacy Awards-

-----------------
හීනේ තියෙන්නේ හැබෑ කරගන්න 💜

මේ අවුරුද්දේ ලැබුණු දෙවන Award එක මේ... එකත් මගේ Business එක වෙනුවෙන්...

වාහනයක උනත් බ්‍රෙක් තියෙන්නේ හයියෙන් යන්න... තමන්ට තමන්ගේ අත්තටු විශ්වාස නම් තමන්ට හිමි ලෝකය ලැබෙනකම් ඈතට පියාඹන්න...මග හැරුණු හීන ඉක්මනින් සැබෑවක් වෙනකන් මහන්සි වෙන්න...

මොකද දෛවයට ජිවීතය භාර නොදුන් ධෛර්යවන්ත මිනිස්සු දවසක දිනන්නම ඕනේ 🫶

මේ තැනට එන්න පුලුවන් උනේ මගේ ආදරණිය සේවාදායකයෝ වගේම මගෙන් ඉගෙනගන්න මගේ ආදරණිය දරුවෝ නිසා, එයාලාගේ ආශිර්වාදය නිසා කියලා මං විශ්වාස කරනවා.

බොහොම ස්තූතියි මා වෙත සුබ පැතුම් එක් කර ආදරණිය හිත් තියන ඔබ සැමට... 🫶

28/10/2025

Lasith Malinga | Sports Flyer Design

゚viral

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
00100