Naviya

Naviya

Share

02/03/2023

Don't go doing what everyone else is doing. Be yourself. Don't insult people who can't have it. Help the needy as much as possible in this short time. You will get everything you think at the right time.

15/09/2022

ඇත්ත තිත්තයි !

හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ.
හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.

හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.

සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ.
කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්.

බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්.

චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.
මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්.

ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ.
තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ.
උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

ඇත්තට ආදරේ කරපු උන් රිලේෂන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා
බුකිය උන්ට වැඩක් නැති දෙයක්.

විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්
තේරුම් ගනින්...., 🖤

✎ coped

08/09/2022

Share market Join wenna hithan inna oyala wenuwen
https://www.facebook.com/109990085184686/posts/109994628517565/

Join with us and get the latest news in share market🤟

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo