SCAN Promotions
" ආදරය අයිති ළමයින්ටයි "
ස්කෑන් සමාගමේ මෙවර ලෝක ළමා දින සැමරුම සිද්ධ වෙන්නෙ ගිනිගත්හේන නගරය මුල් කරගෙනයි.
අඹගමුව ප්‍රාදේශීය සභාව සංවිධාන කටයුතු සිද්ධ කරන අතර මේ සඳහා මඟපෙන්වීම සිද්ධ වන්නෙ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය , ගිනිගත්හේන පොලිස් ස්ථානය විසින් ය.
ඉතින් පුංචි පොඩ්ඩො හැමෝම එදාට එන්න..
මැජික් සංදර්ශන
සංස්කෘතික අංග
පොලිස් සුනඛ සංදර්ශන
මල්වෙඩි සංදර්ශන ,
ඇතුළුව දරුවන් ආස කරන තවත් බොහෝ දෑ සමඟින් සතුටු වෙන්න විනෝදවෙන්න ලංකාවේ රසවත්ම ළමාදින සැමරුම....
නොවැම්බර් මාසේ 6 වෙනිදා ප.ව 2.00 සිට
ප.ව. 7.00 දක්වා ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී...
19/02/2025
මෙවර 8 වැනි වතාවටත් ‘Scan Jumbo Bonanza’ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථකව පවත්වන්නට හැකි වූ අතර, එහිදී තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 55 ස් දෙනෙකු අතර මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ්ලට් පරිගණක 5ක් ත්‍යාග වශයෙන් පිරිනැමීම පසුගිය පෙබරවාරි මස 17ත් වන දින සියලුම ජයග්‍රාහකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2024 ජූනි 27 වැනිදා සිට 2024 සැප්තැම්බර් 13 වැනිදා දක්වා දිවෛන පුරා 120කට අදික නගර ප්‍රමානයක් ආවණය කරමින් පැවති ප්‍රවර්ධන වැඩසටහන් මගින් සහ තැපැල් මඟින් අප වෙත එවන ලද 50000කට අධික කූපන් පත් අතරින් අදාල ජයග්‍රාහකයින් 55 දෙනා තෝරාගන්නා ලදී.
ටැබ්ලට් පරිගණක ජයග්‍රාහකයින්
1. Anurasiri Withanage - Wandurabha
2. Tishan Ashwida - Meerigama
3. Esadhu Athnula - Moratuwa
4. H.A.S.W. Perera - Dambulla
5. Miyuru Bhash*tha - Makadura
මවුන්ටන් බයිසිකල් ජයග්‍රාහකයින්
1. Thangavadivel Pirahalathan - Jaffna
2. W.D Ananda - Mathugama
3. Samadara Sriyani - Gampaha
4. Chanuka Nilesh - Weligama
5. Kanchana Nanayakkara - Nawalapitiya
6. Sagarika Pushpakumari - Maharagama
7. M.A.M Rifas - Kaduruwela
8. Masilamany Hansard - Puthukkudiyiruppu
9. Nimesha Sandamali - Mahanuwara
10. Yasothan - Kilinochchi
11. Dulanjali Indunil - Nuwaraeliya
12. Dushani Nuwanthika - Gampaha
13. A.L.M Rhmees - Kattankudy
14. Rajaligkam Jeyarupan - Chavakachcheri
15. Yokarasa Tithusha - Kalainagar
16. K.D Nadika - Gampaha
17. R.P Jeewananda - Middeniya
18. Shashini Imesha - Kanthale
19. S.G Rohana - Hettipola
20. Joshap Wijekantha - Kuruwita
21. Jawath Mohomad - Silawathurai
22. H.M Dinaya Senuki - Welikanda
23. Wasantha Kularathna - Panadura
24. Nirmala Sadakalum - Hettipola
25. Priyangika Ananda - Anuradhapura
26. Saman Priyantha - Kuliyapitiya
27. Nimal Karunarathna - Bakamuna
28. H.P Punyawathi - Nittabuwa
29. Sahan Nalinda - Dankotuwa
30. M.I Iyoob - Eravur
31. Jayantha Weerasekara - Giradurukotte
32. H.M Priyantha - Athurugiriya
33. Siyad Ali - Kalmunai
34. Thenuka Anuhas - Raththota
35. Manosha Sajeewani - Bibila
36. Gimhani Tharuka - Thabuththegama
37. Udayanga Dewindi - Walasmulla
38. Yuwani Himaya - Kanthale
39. S. Krithika - Ratnapura
40. H.K.R Samanmali - Beliatta
41. Thilanka Sanjeewani - Aluthgama
42. L.P Thenuwara - Ambalangoda
43. Sampath Kumara - Gonagolla
44. Thedasna Sayumli - Aluthgama
45. Bandara Manika - Badulla
46. Ranjith Edirisinghe - Wellawaya
47. Anuja Kumari - Bakamuna
48. F. Rizmiya - Katugasthota
49. Geethika Weerasinghe - Bibila
50. Sachini Nimalka - Kamburupitiya
12/01/2025
කොටගල කහට ☕ තේ දන්සැල
ශ්‍රීපාදය කරුණාකරන ඔබ හැමදෙනාගේම පිපාසය, තෙහෙට්ටුව නිවාදමන්නට සෑම සතිඅන්තයකම සාම විහාරය අසල පැවැත්වෙ..🙏☕
*ආයුබෝවන්... 🙏🙏
වාරේයේ.. අවාරයේ...
මුලු ලංකාව පුරාම...
නොකඩවා දන්සල් දෙන...
SCAN කොටගල කහට...
ඔන්න සැඳැහැසිතින්..
ශ්‍රී පාදයේ... වාරයේ..
කොටගල කහට තේ දන්සල ආරම්භ කලා...❤️
නල්ලතන්නිය පැත්තෙන් ශ්‍රී පාදය කරුණා කරන සියලුම බැතිමතුන් හට...
ජපන් සාම විහාරය ලගදි... කොටගල කහට තේ දන්සල වැඳ පුදා ගෙන ගමන් විඩාව.. තෙහෙට්ටුව.. පිපාසය.. සංසිඳවා ගන්නට පිං සිතින් ආරාධනා....🙏
Kotagala Kahata SCAN Promotions
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 36, D. R. Wijewardana Mawatha, Colombo 10
Colombo