kaushi cake house
26/05/2026
🍰 ඔබේ ජීවිතයේ විශේෂම මොහොත තවත් රසවත් කරන්න! ✨
ආදරණීයයන්ගේ උපන්දින, සංවත්සර වගේම ඕනෑම විශේෂ අවස්ථාවක් තවත් හැඩ කරන්න, පිරිසිදුව වගේම ඉතාමත් රසවත්ව නිවසේදීම සාදන ලද (Homemade) කේක් දැන් ඔබට Kaushi Cake House වෙතින් ඇණවුම් කළ හැකියි. 😍
📌 අපෙන් ඔබට ලැබෙන සේවාව:
ඔබේම කැමැත්ත අනුව රිසිකරණය කරන ලද (Customized) ඩිසයින්.
උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම.
ඔබේ සාක්කුවට ගැලපෙන සාධාරණ මිල ගණන්.
🎂 (Birthday Cakes | Wedding Cakes | Anniversary Cakes | Cupcakes)
ඔබේ සිහිනයේ කේක් එක අදම වෙන්කරවා ගැනීමට අපේ පේජ් එකට Message එකක් එවන්න, නැතහොත් පහත අංකයට කතා කරන්න. 👇
📞 Kaushi Cake House: 0743878715
📍 ස්ථානය: දෙහිවල @
21/05/2026
💖 KAUSHI CAKE HOUSE 💖
🎂 1kg ♥️Cake 🎀
Butter icing වලින් smooth & beautifully cover කරපුලස්සන Ribbon Cake එකක් 😍✨
ඔයාලටත් මේ වගේ🎀 neat & attractive design🎂 fresh & delicious tasteඑක්ක cake එකක් අපෙන් order කරන්න පුළුවන් 💕
✨ Freshly Baked✨ Beautifully Designed✨ Made with Love ❤️
📩 Inbox now to place your order📞 WhatsApp: +94 743 878 715
🚚 Dehiwala & Mount Lavinia වලට FREE Delivery
👉 Order කරන්න අදම! Limited slots only 🔥
16/05/2026
💖 KAUSHI CAKE HOUSE 💖
🎂 ආදරයෙන් හදපු ලස්සන Ribbon Cake එකක් 🌸✨
රට ඉන්න ඔබට... 🇱🇰💫ඔබේ ආදරණීයයන්ගේ special දවස්ලස්සන කරන්න අපිට කියන්න 💕
ඔයා වෙනුවෙන් අපි🎂 fresh cake එකක්💖 love එකෙන් design කරලාඔයාගේ family එකට surprise එකක් දෙන්නෙමු 😍
🌸 Freshly Baked🌸 Beautifully Designed🌸 Made with Love ❤️
📩 Inbox කරලා order කරන්න📞 WhatsApp: +94 743 878 715
📍 කොළඹ හා අවට Delivery Available 🚚
👉 අදම order කරන්න!ඔයාගේ ආදරණීයයන්ගේ සතුට අපේ වගකීමයි 💕
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
38pokuna Road Kaudana Dehiwala
Colombo
10350