Rhythm FM
Rhythm FM - ලංකාවේ රිදම් එක - The Rhythm of Sri Lanka. 95.6 | 95.8
On Air
www.rhythmfm.lk
අපේ රටේ රේඩියෝවල එක එක හැඩතල තියෙන්නෙ.. හැමෝටම එක වගේ අහන්න පුළුවන් ඒවා, තාරුණ්‍යයටම වෙන්වුණු ඒවා program අනුව වෙනස් වුණ ඒවා, සිංදු අනුව වෙනස් වුණ ඒවා. ඔහොම තියෙන රේඩියෝ අතරේ රිදම් FM කියන්නෙ ඔය කාට කාටත් අහන්න පුළුවන් රේඩියෝවක්.. Classic උනත් අලුත් තාලෙට අහන්න පුළුවන්, Popular ඒවා ඒ විදිහට අහන්න පුළුවන්
පාර්ලිමේන්තුවෙන් එළියට ..✋😆
|| MORNING RHYTHM WITH SAKU & YASH
-
❤️🎧සතියේ දිනවල උදේ 7 ඉදන් 10 වෙනකන්.
📻 Rhythm Fm 95.6 / 95.8
💻 www.rhythmfm.lk
Perfume එක ඉවර වුණාම… 😂😂
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
#52, 5th Lane, Colombo/03
Colombo