Chef Pavi
02/02/2026
ලූණුවල පැණි රසයි, මිරිස්වල සැරයි, කරාබුනැටි, එනසාල් සුවඳයි එකට එකතු වුණු අපේ සීනි සම්බෝලය.
උදේ කෑමට පාන් එක්ක වුණත්, රෑට ආප්ප එක්ක වගේම ඕනම කෑම එකට සුපිරිම මැච් එකක්.
දැන්ම ඇණවුම් කරන්න.
077 116 7854
27/01/2026
කජු මාලුවක් කිව්වම "කජු විතරක්" තියෙන්න එපැයි!
මිටි කිරි දාලා, ලූණූ, රම්පෙ කරපිංචා එක්ක පදමට හදපු අපේ කජු මාලුව.
සැර කෑමක් එක්ක බැලන්ස් කරගන්න, බත් පතට රාජකීය රසයක් එකතු කරගන්න නිමය කරිය තමයි කජු කරිය.
විශේෂ දවසක් රස කරන්න, දැන්ම ඇණවුම් කරන්න.
077 116 7854
24/01/2026
හොඳට පැහුණු කොස් ඇට, බැදපු පොල් එක්ක මුසු වුණාම එන රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
කොළඹ ඉඳන් ගමේ කෑම වේලක් රසවිඳින්න, අදම Order කරන්න.
077 116 7854
31/12/2025
නව වසර රසවත් වේවා!
25/12/2025
රසවත් නත්තලක් වේවා! 🎄
18/12/2025
14/11/2025
25/10/2025
උදේම නැගිටගෙන ඇයි මේ කලබලේ...
කියන්න චෙෆ් පවීට.
077 116 7854
Office ගෙනියන්න ඕනි කරි ටික කලින්ම Order කරලා තියාගන්න.
උදේට බත් එකට බෙදාගෙන අරං යන්න.
23/10/2025
පොල් රොටී
Chef Pavi අලුතින් අරං එන සුපිරිම පොල් රොටී.
ගෙරදට, ඔෆිස් එකට,පොඩියට සෙට්වෙන්න වගේ ඕනම වෙලාවකට හරියන විදියට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන්.
- පෝක් කරි, ලුණුමිරිස් සමඟ පොල් රොටී
- මිරිස් මාළු, ලුණුමිරිස් සමඟ පොල් රොටී
- බීෆ් කරි, ලුණුමිරිස් සමඟ පොල් රොටී
- මීට් බෝල්ස්, ලුණුමිරිස් සමඟ පොල් රොටී
- සැමන් කරි, ලුණුමිරිස් සමඟ පොල් රොටී
අතරින් ඔබ කැමති විදියට තෝරගන්නත් පුළුවන්.
දැන්ම 077 116 7854 එකට Whatsapp දාන්න. පොල් රොටී පාටියට සෙට් වෙන්න.
- ගමේ රහට, ගෙදර උයන
- කෘත්‍රිම රසකාරක නැති
- 100% ක් පිරිසිදු
- දවස් කිහිපයක් තබාගත හැකි
23/10/2025
හැමෝම කතා වෙන,
හාල්මැස්සො බැදුම!
ඕනම වේලකට සෙට් වෙන, ඕනම කෑමකට මැච් වෙන Chef Pavi ගේ හාල්මැස්සො බැදුම ඔයත් දැන්ම ඕඩර් කරන්න.
ඔබේ අවශ්‍යතාවයට සරිලන විවිධ ප්‍රමාණයන්ගෙන් දැන් ලබාගන්න පුලුවන්.
077 116 7854 ට WhatsApp එකක් දාන්න හෝ කෝල් එකක් දෙන්න.
- ගමේ රහට, ගෙදර උයන
- කෘත්‍රිම රසකාරක නැති
- 100% ක් පිරිසිදු
- දවස් කිහිපයක් තබාගත හැකි
හාල්මැස්සො බැදුම කාලා බලන්න. ආස හිතෙයි!
02/10/2025
ගමේ රහට
පොලොස් ඇඹුල!
ගමේ පදමට හදපු, ගෑවුනත් කන්න පුලුවන්
Chef Pavi ගේ නියම පොලොස් ඇඹුල ඔයත් දැන්ම ඕඩර් කරන්න.
ගෙදර කන්න වගේම දානෙට, මගුලට ඉඳන් ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන විවිධ ප්‍රමාණයන්ගෙන් දැන් ලබාගන්න පුලුවන්.
0771167854 ට WhatsApp එකක් දාන්න හෝ කෝල් එකක් දෙන්න.
- ගමේ රහට, ගෙදර උයන
- කෘත්‍රිම රසකාරක නැති
- 100% ක් පිරිසිදු
- දින කිහිපයක් තබාගත හැකි
15/09/2025
මැලේ අච්චාරු
හරි පදමට හදපු,
Chef Pavi ගේ මැලේ අච්චාරුව අදම ට්‍රයි කරන්න.
ගෙදර කෑම එකට, ඔෆිස් එකට ඇතුළු ඕනෑම කෑම එකකට වගේම උත්සව අවස්තාවකට ගැලපෙන විවිධ ප්‍රමාණයන්ගෙන් දැන් ලබාගන්න පුලුවන්.
077 116 7854 ට WhatsApp එකක් දාන්න හෝ කෝල් එකක් දෙන්න.
⁃ ගමේ රහට, ගෙදර උයන
⁃ කෘත්‍රිම රසකාරක නැති
⁃ 100% ක් පිරිසිදු
⁃ දින කිහිපයක් තබාගත හැකි
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo