LvNature
30/11/2025
බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ,මොරගොල්ල,බුදුගේකන්ද,
නාගොල්ල, කොහාන යන ගම්වල අයට කන්න බොන්නවත් නෑ...පොඩි දරුවො,හෘද රෝගීන් ඉන්නවා..අවශ්‍ය වියලි ආහාර,කෑම,බෙහෙත් ඕනි..කරුණාකරල උදව් කරන්න නායයෑම් නිසා විපතට පත් වෙලා ඉන්නෙ 🙄🙏
උපකාර කලහැකි අය දකින තෙක් ශෙයාර් කර උපකාර කරන්න
පැදන් යන්න ඕන බයික්එක කරේ තියාගෙන යන්න උනානොවැ..
ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දෙබරවැව යකඩ පාලම අසල කිරිඳිඔය දෙපස අවදානම් තත්ත්වයට පත්ව ඇත.
27/11/2025
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් සියලු ජනතාව සහ සියලු සතුන් ආරක්ෂා වේවා!🙏
16/11/2025
ඔබ පරිසරයට සලකන ප්‍රමාණයට සමානුපාතිකව පරිසරය ඔබට සලකනු ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo