RBS
These panels pose an array of benefits which include higher thermal and sound insulation resulting in energy efficient buildings that are cost effective. RBS panels are produced using ‘A – Grade’ fire resistant panels that assure additional safety and peace of mind. The ease and speed of installation reduces labour intensity which reduces construction costs in addition to cost efficiencies in saving on the building structure, low maintenance, transport and handling costs.
04/11/2025
බ්ලොක් ගල් හෝ මැටි ගඩොල් සඳහා එක් දිනකවත් වගකීමක් නැති බව හැමෝම දන්නවා. හැබැයි ඔබ දන්නවාද RBS සිමෙන්ට් පැනල් සදහා වසර 20ක වගකීමක් ලැබෙන බව. ඔව්, ඔබ කියවපු විදිය නිවැරිදියි. RBS සිමෙන්ට් පැනල් සඳහා වසර 20ක අසමසම වගකීමක් ලබාදෙනවා.
02/10/2025
දිනෙන් දින සිදුවන තාක්ෂණික දියුණුවත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අලුත් නිෂ්පාදන රාෂියක් අලුතෙන් එකතු වෙනවා. ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුතෙන්ම එකතු වුණු විප්ලවීය හඳුන්වාදීම තමයි RBS සිමෙන්ට් පැනල්. කාලයත් මුදලත් ඉතිරි කරන, බර අඩු, ශක්තිය වැඩි RBS සිමෙන්ට් පැනල් තමයි අලුතෙන් ඉදිවන ලෝකයට හැම අතින්ම ගැළපෙන විසඳුම. RBS සිමෙන්ට් පැනල්වලට Rhino නිවසේ වගකීම තියෙන බව අමතක කරන්න එපා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
752 Baseline Road
Colombo
00900