Z-Choice.LK
08/09/2025
සියලුම හිසකෙස් ප්‍රශ්න වලට විසදුම 💯 Root & Blossom Herbal Hair Oil 🍃
(කිසිදු වර්ණකයක් හෝ සුවද කාරක අඩංගු නොවේ. 100% ස්වබාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ)
⭕ හිසකෙස් ගැලවී යාම නවතයි.
⭕ අකලට හිසකෙස් පැසීම නවතයි.
⭕ හිසකෙස් අග පැලීම නවතයි.
⭕ තුනී හිසකෙස් ඝනකම් කරයි.
⭕ හිසකෙස් කැසිම නවතයි.
⭕ රාත්‍රි සුව නින්දක් ලබාදේ.
⭕ හිසකෙස් දුර්වර්ණ වීම නවතයි.
⭕ හිස් හොරි හට ගැනීම වලකයි.
⭕ අකලට තට්ටය පෑදීම වලකයි.
⭕ හිසරදය, සමනය කරයි.
⭕ හිසකෙස් වර්ධනය වැඩි වී පිරිපුන්, දිදුලන, නීරෝගී කෙස් කළඹක් ඔබට ලබා දේ.
06/09/2025
ඔබට අවශ්‍ය වන්නේ පිරිපුන්, දීප්තිමත්, කලු නීරෝගී කෙස් කළඹක් ද .?
⭕ එසේනම් මෙම තෛලය බාවිතා කර වෙනස අත්විදින්න.
මෙම තෛලය පාරම්පරික වට්ටෝරුවකට අනුව සකස් වන 100% ස්වාභාවික ඖෂධ වලින් නිපදවන කේශ වර්ධක තෛලයකි.
අඩංගු ද්‍රව්‍ය - පිරිසිදු සුදු පොල් තෙල් 🥥,තල තෙල්,කරපිංචා .කොහොබ කොළ🍃, කින්කිරිදිය,රෝස්මරි,රණවරා මල්,සපත්තු මල්🌺,බෙහෙත් නෙල්ලි,කරාබුනැටි ආදී අයුරුවේදී වටිනාකමින්යුත් ස්වබාවික බෙහෙත් වර්ග 20 ට අදික ප්‍රමාණයක් අඩංගු වේ
(කිසිදු වර්ණකයක් හෝ සුවද කාරක අඩංගු නොවේ. 100% ස්වබාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ)
⭕ හිසකෙස් ගැලවී යාම නවතයි.
⭕ අකලට හිසකෙස් පැසීම නවතයි.
⭕ හිසකෙස් අග පැලීම නවතයි.
⭕ තුනී හිසකෙස් ඝනකම් කරයි.
⭕ හිසකෙස් කැසිම නවතයි.
⭕ රාත්‍රි සුව නින්දක් ලබාදේ.
⭕ හිසකෙස් දුර්වර්ණ වීම නවතයි.
⭕ හිස් හොරි හට ගැනීම වලකයි.
⭕ අකලට තට්ටය පෑදීම වලකයි.
⭕ හිසරදය, සමනය කරයි.
⭕ හිසකෙස් වර්ධනය වැඩි වී පිරිපුන්, දිදුලන, නීරෝගී කෙස් කළඹක් ඔබට ලබා දේ.
භාවිතයට උපදෙස් -
මෙම තෛලය හිස්කබල මත සහා හිසකෙස් මත හොදින් ආලේප කර හිස්කබල ඇඟිලි තුඩු මගින් විනාඩි 5 ක් 10 ක් පමණ හොදින් සම්බාහනය කර හිසකෙස් හොදින් පීරන්න. ඉන් පසු අවම පැය 2 ක් හෝ පැය 3 කින් පසු හිස සහ හිසකෙස් හොදින් තෙමා මෘදු ෂැම්පු වර්ගයක් එක් වරක් පමණක් යොදා හිස කෙස් සෝදා ස්නානය කරන්න
(මෙම තෛලය දිනක් හැර දිනක් ආලේප කිරීම ප්‍රමාණවත් වේ)
වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි
ඕනෑම අයෙකුට මෙම තෛලය භාවිතා කල හැක.
නිවැරදි ලෙස භාවිතයෙන් සති 8 ත් 12 ත් අතර අනිවාර්යෙන්ම පැහැදිලි ස්ථීර ප්‍රතිඵල ලබාගත හැකිය.
Customer feedback 👇👇👇👇👇
https://www.tiktok.com/?_t=8qMq9jkxIjy&_r=1
100ml බෝතලය එක් අයකුට මාසයක් සදහා ප්‍රමානවත්ය
මිල රු.1450/=
Delivery ගාස්තු රු.350/=
ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට
Whatsapp හරහා ඔබගේ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
අප වෙත ලබාදෙන්න
0778021864
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ඇතුලත් ගෙනාවා ගත හැක
🇱🇰We have an Island wide Delivery
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gothami Mawatha, Wellampitiya
Colombo