USM MEDIA UNIT
18/09/2023
🙏🙏 ආයුබෝවන් 🙏🙏
🎙UNIQUE MEDIA🎙
SCHOOL🎥
සදහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. 🙏
අපගේ ත්‍රෛමාසික සහතික පත්‍ර පාඨමාලාව සමග සම්බන්ද වීමට ඔබටත් පුළුවන්...
🛑 UNIQUE MEDIA SCHOOL මෙවර ගල්ගමුව පුරවරයේ දුවා දරුවන් වෙනුවෙන්..🛑
🛑වයස අවු. 15 සහ ඊට වැඩි සියළු දෙනාටම සහභාගි විය හැක...
🛑පළමු ලියාපදිංචී වන 25 දෙනා පමණක් තෝරා ගනු ලබයි..
🛑මෙමගින් ඔබට රැකියා සදහා මාද්‍ය ආයතන වලට යොමු කිරීම සදහා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙ අත්සන් සහිත වටිනා සහතික පත්‍රයක් සහ රැකියා අවස්තා..✅
📺📻පාඨමාලාව සදහා සහභාගි වන ඔබට UNIQUE SCHOOL OF THE MEDIA...T shirt එකක් සහ නිබන්දනයක් නොමිලේ.. 🎙🎦📶
Rejister fees - Rs.2500
Totall - Rs.30 000
මුලින්ම 2500ක් ගෙවා පාඨමාලාව හදාරන අතර තුර ඉතිරි මුදල් වාරික වශයෙන් ගෙවිය
• ගුවන් විදුලි නිවේදනය
• හඬ කැවීම්
• රූපවාහිනි නිවේදනය
• ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම
• විවිධ ආකෘතිවල වැඩසටහන් මෙහෙයවීම
• ගුවන් විදුලි නාට්‍ය සඳහා හඬ දායකත්වය
• පිටපත් රචනය
• බාහිර ප්‍රසංග නිවේදන කටයුතු
• වෙළඳ දැන්වීම් නිවේදනය.
ඇතුළු සියළු දේ ප්‍රායෝගිකව උගන්වන එකම පාඨමාලාව...
Media Cors එකක් කරලා Tv Channel එකක Job එකක් කරන්න ඔයත් කැමතිද ? 🎙️🎥
මෙවර ගල්ගමුවේදී ආරම්භ කරන වගයී....
* සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගැනේ..
* වසය අවුරුදු 16 සිට අයදුම් කල හැක...
අයදුම් කිරීම සදහා කතා කරන්න..❤
0717929320
0760437814
03/09/2023
ඔන්න ආස හැමෝටම.. ❤️🔥
USM Media UNIT 1St BaTcH 📸
තැන හදන තැන... 🎙🎥
Lahiru Jayawardana
🎤🎤🎤හැකියාවෙන් පෙරට යන දිරිය දරුවන්ට තවත් අත් වැලක්...🎦🎥🎦
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo