Ema
මම කතා කරන්නේ ඔය හදවතටයි, මේක තේරුනාද..
මගේ පුංචි ළමයෝ. 😍🖤
ආදරෙයිනේ මම ඉතිං. 🥰💖
💞Ema💞
❣-YESHU EDITZ-❣
✍
❤
#Snow_Sindarella❄👸
29/08/2024
මම ඉන්නෙ එයා ගැනම ආදරෙන් පිස්සු වැටුන මානසික මට්ටමක,කොච්චරවත් එයා මාව වගෙ එයාවත් ගනන් නොගෙන ඉන්න මමත් උත්සහා කරනවා,එත් කිසිම වෙලාවක මට එම කරන්න බැ
ඉතිම් එතකොට මගේ හිත තමයි මැරිලා පලයන් උබ ජීවත් වෙලා වැඩක් නෑ කියන්නේ 🚶♀️💔🥀
එහෙම හිත කිව්වත් මොලේ කියනව උබ ගැන හිතන උන් වෙනුවෙන් උබෙ පණ අල්ලන් ඉදපම් කියල එ වෙලාවට මං මොලෙට කන් දෙනවා දවසක හදවතට විතරක් ඇහුංකම් දිලා මං මොනව කරගනිද කියන්න මංවත්
දන්නැ❗💔
Ema🔥
1.00pm
2024.08.30
🙂💔
13/08/2024
එක වෙලාවකට මටම ඇඩෙනවා 🥺💔
අනේ මන්දා හැබැයි එකට හේතුවක් මම දන්නේ නම් නෑ
එහෙත් මොනා කරන්නද ෆෝන් එක අතට ගත්ත ගමන් ලාස්ට් සීන් බලනවා හැරෙන්න වෙන වැඩක් නම් මට තිබුනෙම නෑ 🥺💔
✍️🖤
`00.08 AM`
~WEDNESDAY~
> 24.08.14
✨❤️
✍💔😭
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
110/9 Panchikawaththa Road. Maradana. Colombo 10
Colombo
ESTHER0000