Promotion Studio
A creative idea agency delivering sustainable engagement specializing in working with organization who want to and appreciate the value of putting sustainability at the heart of the brand.
07/02/2024
"Di ඉතිහාසයෙන් - අනාගතයට"
1930 දශකයේ අගභාගයේදී එනම් අදින් වසර 85කට පමණ පෙර 1939 දී , එවක මෙරට සිවිල් කොමසාරිස් වරයා වශයෙන් කටයුතුකළ, පසු කල්හි මෙරට කීර්තිමත් අග්‍රාමාත්‍ය වරයකුවූ සර් ජෝන් කොතලාවල මහතා (Sir Jhon Kothalawala) විසින් බ්‍රිතාන්‍ය හමුදාවට සහ දේශීයව අවශ්‍ය අනෙකුත් සපත්තු සහ සම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා Ceylon Leather Products නමින් අප ආයතනය ආරම්භ කරන ලදී.
85 වසරක් පුරාවට - අභිමානවත්ව දේශීය පාවහන් අවශ්‍යතාවය සපුරාලූ "Di Leather"
අතීතයේ සිට වර්තමානය දක්වාත් - වර්තමානයෙන් අනාගතයටත්
තම වගකීම් නිසි අයුරින්ම ඉටුකරමින් - ජාතියේ ප්‍රමුකතම පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයා වශයෙන්
අනාගතය සරසන "රජ - ගමනක" නිරත වන වගයි....
"𝐅𝐎𝐎𝐓𝐖𝐄𝐀𝐑 & 𝐋𝐄𝐀𝐓𝐇𝐄𝐑 𝐅𝐀𝐈𝐑 𝟐𝟎𝟐𝟒"
𝟐𝟎𝟐𝟒 𝐅𝐄𝐁𝐑𝐔𝐀𝐑𝐘 𝟎𝟖 𝐈 𝟎𝟗 𝐈 𝟏𝟎 𝐈 𝟏𝟏
𝟏𝟎.𝟎𝟎𝐚𝐦 𝐭𝐨 𝟎𝟗.𝟎𝟎𝐩𝐦
@ 𝐁𝐌𝐈𝐂𝐇
𝐃𝐢 𝐋𝐄𝐀𝐓𝐇𝐄𝐑 - 𝐒𝐓𝐀𝐋𝐋 𝐍𝐎
"𝐁 𝐇𝐀𝐋𝐋 - 𝟐𝟕 𝐈 𝟐𝟖"
වසරේ දැවැන්තම පාවහන් සහ සම් භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනය
14 වැනි වතාවටත් මෙවර BMICH හිදී...
2024 පෙබරවාරි 08,09,10 සහ 11 දිනයන්හිදී...විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ....
එන්න... BMICH එකට උදේ 10 සිට රාත්‍රී 09 දක්වා...
"FOOTWEAR & LEATHER FAIR 2024"
"FOOTWEAR & LEATHER FAIR 2024"
---14th EDITION---
වසරේ දැවැන්තම පාවහන් සහ සම් භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනය
14 වැනි වතාවටත් මෙවර BMICH හිදී...
2024 පෙබරවාරි 08,09,10 සහ 11 දිනයන්හිදී...විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ....
එන්න... BMICH එකට උදේ 10 සිට රාත්‍රී 09 දක්වා...
"FOOTWEAR & LEATHER FAIR 2024"
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
00700