Lencar

Lencar

Share

16/05/2026

Lencar Scooter Mobile App එකෙන් ඔබේ ගමන දැන් වඩාත් පහසුයි..!

Swapping Station එක හොයාගන්න, ගෙදරදීම බැටරිය Charge කරගන්න, වගේම බැටරි එකේ විස්තර එසැණින් දැනගන්න.

Smart විදිහට Scooter පදින්න, Lencar Mobile App එක Download කරගෙන අලුත්ම අත්දැකීමක් ලබාගන්න.

30/04/2026

රටේ දියුණුවේ රෝදය කරකවන, වෙහෙස නොබලා වැඩ කරන ජනතාවට Lencar අපේ උත්තමාචාරය..!!

Chat With Our Team 30/04/2026

Lencar සමඟින් ඔබේ ගමන පහසු කරගන්න. බැටරි Charge වෙනකම් පැය ගණන් බලන් ඉන්න කාලය දැන් ඉවරයි.
Lencar Battery Swapping ක්‍රමය හරහා තත්පර 30 කින් බැටරිය මාරු කරගෙන, කිසිදු බාධාවකින් තොරව ඔබේ ගමන යන්න.

අදම Lencar වෙත මාරු වී වෙනස අත්විඳින්න!

Chat With Our Team

Want your business to be the top-listed Autos & Automotive Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


29, Grenier Road, Colombo 08
Colombo
008