Rashi the Coach

Rashi the Coach

Share

Sri Lanka’s 1st Emotional Dynamics & Wealth Coach | Entrepreneur | Empowering Women for Financial Freedom | Founder of ShePower 10K Movement | Helping 10,000 Women Achieve Independence & Success

21/09/2025

Opening Soon ....

02/08/2025

පුහුණුවෙන් පසු රැකියා අවස්ථා ..

මනෝ උපදේශකයෙකු ලෙස ජාත්‍යන්තර විෂය නිර්දේශයට අනුව පුහුණුවී අභිමානවත් වෘත්තියකට පිවිසීමට:

Team ©Rashi_theCoach හා සම්බන්ධ වී තම ජීවිතය සාර්ථක කර ගනිමින් අන් අයගේ ජීවිත පරිවර්තනය සඳහා කැපවීමට කැමති ඔබ වෙනුවෙන් ....

මෙම වැඩසටහන මඟින් ඔබට:

- පුහුණුවෙන් පසු රැකියා අවස්ථා

- පූර්ණකාලීන හෝ අර්ධකාලීනව සේවය කිරීමේ හැකියාව

- තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව

ලැබෙනු ඇත.

පුහුණුවෙන් පසු IAPCCT ජාත්‍යන්තර සුදුසුකම් සහතිකය හිමිවේ.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර

https://chat.whatsapp.com/GOfbZ5Ce1vNErdQCK2ZKzz?mode=ac_t

විමසන්න.

©Rashi_theCoach

11/07/2025

සම්පූර්ණයෙන්ම නොමිලේ ...

ඔබේ ජීවිතය නිර්මාණය වනුයේ ඔබ ඔබේ සිත මෙහෙයවන ආකාරයටයි. ඔබ ඔබේ සිතට බාර දෙන ඕනෑම දෙයක් යතාර්ථයක් වී ඔබ වෙත ළඟා වේ.

මෙතෙක් ඔබේ ජීවිතය ගෙවුනේ ඔබ අකමැති විදියට නම් ඔබේ යටි සිත යළි සැලසුම් කර ඔබේ සිහින ජීවිතය ළඟා කරගත යුත්තේ ද ඔබමයි.

තීරණය කරන්න ....

ප්‍රායෝගික අභ්‍යාස සමගින් යටි සිත යළි සැලසුම් කරමු ... !!!

https://chat.whatsapp.com/DGG2XFj6H0r5uzJli2m1TG?mode=r_c

*theCoach

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Galle Road
Colombo
00300

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00