Economic & Financial Risk Management

Economic & Financial Risk Management

Share

11/04/2026

අපරික්ෂාකාරී සහ අනතුරුදායක රිය පැදවීමේ සිද්ධීන් පිළිබඳව මහජනතාවට දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් 070-4755600 යන විශේෂිත WhatsApp අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

09/04/2026

QR code payment Now available in Sri Lanka 🇱🇰

කිලෝ එකේ ගානයි ඉන්දියානු රුපියලේ වටිනාකමයි පැත්තකින් තියමුකෝ. ළූණු ලොරියේ සිට, සමෝසා කරත්තෙටත් ඩිජිටල් payment එකක් කරන්න පුළුවන් තරම් ඒ මිනිස්සු දියුණුයි. අපේ අය අප්ඩේට් වෙන්න කැමති නැහැ.

09/04/2026

ලංකාව තව පියවරක් ඉදිරියට.. අපි මේ ගැන ගිය අවුරුද්දේ 2025 මුල

සටහනක් ඉදිරිපත් කලා

ඉන්දියාවෙ නම් පොඩි පෙට්ටි කඩ පවා මේක තියෙනවා.

පොඩි ව්‍යාපාරයක් කරන අයට මේ හරහා වෙන සේවාවන් බලන්න.

තවම කඩේ⁣ට POS machine එකක් නැති, කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අමතර ගාස්තු කිසිවක් නැතිව රු.5000 ⁣දක්වා QR payments ගන්න මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්. 👇

විශේෂත්වය මේ හරහා ඔබ QR එකක් හදාගන්න බැංකු ගානේ යන්නවත්, form පුරව පුරව ඉන්නවත් ඕනෙ නෑ. මේ ඇප් එක install ක⁣රගෙන ව්‍යාපාරයේ විස්තර ලබාදීලා ලියාපදිංචි වෙලා, තමන්ටම මේ හරහා ඉතා පහසුවෙන් QR code එකක් හදාගන්න පුළුවන්.

ඒ හදාගන්න QR code එක, එක්කො print කරලා තමන්ගේ කඩේ ප්‍රදර්ශනය කරලා තියන්න පුළුවන්, කඩේට එන අයට එය scan කරලා ඔබට මුදල් ගෙවීම් කරන්න.

එහෙම නැත්තං ඔබට පුළුවන් හැම ගනුදෙනුවකටම, අදාළ මුදල ඇතුළත් කරලා dynamic QR code එකක් ඔබේ phone එකෙන් generate කරලා, phone එකේ ⁣දිස්වන QR code එක කඩේට එන අයට පෙන්වන්න.

ඒ මොන ක්‍රමයෙන් ඔබ QR ගෙවීමක් ගත්තත්, අදාළ ගෙවීම සාර්ථකද නැද්ද යන වග ඔබට මේ ඇප් එකට එන Notifications හරහා පහසුවෙන් දැනගන්න පුළුවන්.

කඩවල QR payments ගද්දි මතුවන තවත් ප්‍රායෝගික ගැටලුවක් තමයි, QR ගෙවීමක් ගත්තට පස්සෙ එය ලැබුණද නැද්ද කියලා දැනගන්න කඩේ අයිතිකරුටම කතා කරන්න වෙන එක. මොකද බැංකුවලින් දෙන QR වල payment alert එක එන්නෙ කඩේ අයිතිකරුගෙ දුරකථන අංකයට SMS එකක් විදියට පමණයි. එතකොට කඩේ අයිතිකරු කඩේ නැති වෙලාවට මෙය විශාල ප්‍රායෝගික ගැටළුවක්.

අන්න ඒ සඳහාත් මේ HelaPOS ඇප් එකෙන් අපි විසඳුමක් ලබාදීලා තියෙනවා. ඒ තමයි, ක⁣ඩේ අයිතිකරුට පුළුවන් තමන්ගේ ක⁣ඩේ වැඩකරන කාර්ය මණ්ඩලයටත් HelaPOS ඇප් එක දාලා දීලා, ⁣ක⁣ඩේට අදාළ HelaPOS account එකට තමන්ගේ කාර්යමණ්ඩලයටත් Team access ලබාදෙන්න.

එතකොට කඩේට එන කෙනෙක් QR ගෙවීමක් කළාට පස්⁣සේ, කඩේ අයිතිකරුගෙ දුරකථනයට පමණක් නෙමෙයි, ඒ වෙලාවෙ ක⁣ඩේ ඉන්න කාර්මණ්ඩලයේ අයටත් ඒ ගෙවීම ලැබුණද නැද්ද කියලා දැනගන්න payment alert එක ඔවුන්ගෙ දුරකථන වලට ගෙන්වා ගන්න පුළුවන් HelaPOS Notification එකක් විදියට.

ඉතිං ඒ නිසා කඩේ අයිතිකරු ක⁣ඩේ හිටියත් නැතත් එය ගැටලුවක් වෙන්නෙ නැහැ.

ඒ වගේම මේ ඇප් එකෙන් QR ගෙවීම් ගන්නවට
අමතරව, ඔබේ කඩේ සියලු ගනුදෙනු ගැන ඩිජිටල්ව වාර්තා තබාගන්නත්, ඒ හරහා කඩේ මාසික, වා⁣ර්ශික ආදයම්, වියදම් ගැන ගිණුම් තබාගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.

Google Play Store හෝ Apple App Store හි "HelaPOS" ලෙස search කිරීමෙන් ඔබට මේ ඇප් එක install කරගෙන අදම ඔබේ ව්‍යාපාරයටත් QR එකක් හදාගන්න පුළුවන්. ❤️

Copied Hela app නිර්මාතෘ

09/04/2026

මගී පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතය.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 50 ක ආරම්භක පිරිවැය ආයෝජනයකින් සිදු කෙරේ. බිලියන 2.1ක් වන අතර මාස 15ක් ඇතුළත නිම කිරීමට නියමිතය.

මෙම මුලපිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ශ්‍රී ලංකා රජය සහාය දක්වයි.

08/04/2026

මේ වැඩේ නම් නියමයි..!

🫡

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo