Amiya

Amiya

Share

🎧 Music Producer | 🎹 Keyboardist
🎵 Manager - BullDogs Music
📽️ Reviwer
🎚️ Home Studio • Gear • Plugins
📍 Sri Lanka | Global Audience
📩 Collaborations & Promotions

13/04/2026

Today I spent some time rehearsing a part of a song I’m working on. I approached it as a bit of R&D, experimenting with ideas and refining the sound.

I feel like it turned out quite successful, and I’m excited to keep developing it further. 🎶🔥

අවුරුදු කෙළිය Amiya ft Lakshan

21/03/2026

Contact us

Photos from Amiya's post 09/10/2025

කොහෙද අපි මේ දුවන්නේ , මම කොතනද ඉන්නේ , මම ඇත්තටම කවුද ?

Creative Designer ?
Videographer?
Video editor?
Photographer?
Music Producer?
Keyboardist?
Drone operator?

කාලයකට ඉහතදී එක්තරා මාධ්‍ය ආයතනයක Assistant Genaral Manager , දැන් Assistant IT Manager , Band Manager , Event Coodinator.

යම් යම් කාලසීමා වල අපේ ජිවිත වලට හම්බෙන මිනිස්සු රැකියා සහා ඒවා වලින් ලැබෙන අත්දැකීම් ජිවිතේ ඉස්සරහට යන්න උදව් කරනවා. මමත් පරිපූර්ණ නෑ. ඒත් මේ අවුරුදු ගානක එක් එක් ශේශ්ත්‍රයන් හී හමූඋන සුන්දර වගේම toxic අය , සහා ලබපු අත්දැකීම් එක්ක ඕනම තැනක ඕනම situation එකක වැඩ කරගැනිමේ හැකියාව තියෙනවා. .

මේ සියළු දේ එක්ක ඉස්සරහට අළුත් වැඩ ටිකක් මේ page එකෙන් මම අරං එනවා.

ආ තව දෙයක්,
වටිනා කමට මුදලක් දී කෙනෙරෙන වැඩ වලයි, නිකන් කරගන්න වැඩ වලයි අතරේ ලොකු quality එකකේ වෙන්සක් තියෙනවා 😁.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
00500