KUBE

KUBE

Share

KUBE is a multidisciplinary construction consultancy providing A to Z project solutions, including cost estimation, design evaluation, bank documentation, approvals, and full project management.

31/12/2025

Happy New Year 2026 !

16/10/2025

SMART TIPS දැනගන්න Construction Work

ගොඩනැගිල්ලක් හෝ Renovation එකක් ද?, මුදල් waste විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒ නිසා මෙන්න Real Construction Experience වලින් ලැබුණු Smart Tips 5 ක්
වැඩි කාර්යක්ෂම, අඩු වියදම්, වැඩි ගුණාත්මක බවට! 💡

1️⃣Plan before you spend
විස්තරාත්මක Estimate & Work Plan එකක් තිබුනොත්, අනවශ්‍ය වියදම් 10–15%කින් අඩු කළ හැක.

2️⃣Design for efficiency
කුඩා Design Adjustments (උදාහරණ: ජනෙල් මිනුම්, layout changes) හරහා
Material & Labour Cost 10–15% කින් අඩු කළ හැක.

3️⃣Choose materials smartly
භාවිතයට ගැලපෙන, Durable Materials තෝරා ගැනීම,
දිගුකාලීනව Maintenance Cost අඩු කරයි.

4️⃣Bundle works
Plumbing, Electrical, Tiling වගේ වැඩ එකවර කරගන්න
Time Cost අඩු වේ, වැඩ වේගවත් වේ.

5️⃣Use trusted BOQs
BOQ එකක් තිබුනොත් අමතර වියදම් stop කරන්න පුළුවන්.

🏗️ KUBE Consultant Engineering
Specialise in cost estimation, design optimisation සහ Bank Approvals ගැන අත්දැකීම් සහිත උපදෙස් හා සහය ලබා ගන්න.

👉 “COST” කියලා Comment කරන්න —
අපි ඔබට Free Cost Planning Checklist එකක්
Smart Construction Guide එකක් දෙනවා!

#නිරමාණය #නිවසක්ගොඩනගන්නාඅය

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


79/1/1, Maligakanda Road
Colombo
01000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 15:00 - 18:00
Saturday 09:00 - 13:00