Yash Weerasinghe
𝑫𝒆𝒂𝒓𝒆𝒔𝒕,
𝐜𝐡𝐞𝐜𝐤 𝐨𝐧 𝐦𝐞 𝐠𝐞𝐧𝐭𝐥𝐲. 𝐛𝐮𝐭 𝐈 𝐝𝐨𝐧’𝐭 𝐬𝐚𝐲 𝐦𝐮𝐜𝐡, 𝐬𝐨 𝐈 𝐥𝐞𝐭 𝐭𝐡𝐢𝐬 𝐬𝐨𝐧𝐠 𝐬𝐩𝐞𝐚𝐤 𝐟𝐨𝐫 𝐦𝐞. 💋 ♪ https://open.spotify.com/track/1LzNfuep1bnAUR9skqdHCK?si=Kc4Y3a39SB24qXOQtJy6GA ♪
02/04/2026
❛❛ වටිනාම වයින් රාක්කවල ගබඩා කර නැත. එය ප්‍රේමණීය සන්ධ්‍යාවන් පිළිබඳ මතකයන් තුළ ගබඩා කර ඇත. ❜❜ 🍷
'' නුඹ නුඹමය, මම මමම ය
අපි හමුවුණ නොනිදි රැයට
මට මතකය නුඹෙ තුරුලට
මම විහිදුව හුස්ම පොද
මකරන්දය වෙළුණු හවසක
සියතුන් ගී ගයනා දවසට
අපි හමුවෙමු අපි අතරම
ප්‍රේමය... ''
'' Chamini Kumarathunga '' ගේ ❛❛ ආදරණීය රිකාදෝ❜❜ පොත එක්ක ❛❛ ප්‍රේමිය ❜❜ මුහු වෙලා ! සතුටු මොහොතක් ! ♥️
මේ ගීතය මාත් එක්ක ගායනා කලේ '' Yomal Samarakoon '' රචනා කලේ '' Tharuka Gayashan '' තනු සහ සංගීතය නිර්මාණය කලේ '' Tharindu Damsara ''
❛❛ ආදරණීය රිකාදෝ ❜❜ පොත රසවීදීමට ආදරයෙන් බලාපොරොත්තු වෙමි. ♥️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Colombo