Online Update

Online Update

Share

02/06/2020

අපි ඉගෙන ගත්තේ මොනවද?දැන් රස්සාවට කරන්නේ මොනවද?මේ ගැන හිතෙනකොටත් දුක හිතෙනවා.ඇත්තටම මේක අපේ වරදක් ද? නැත්තන් මේ යන රටාවෙ වරදක්ද?
දක්ශයන්ගෙ දක්ෂතා හඳුනා ගෙන ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි මේ අධ්‍යාපන රටාව වෙනස් නොවන තාක් රොබෝල වගේ රාමුවක් ඇතුලෙ වැඩ කරන මිනිසුන් තව තවත් බිහි වේවි.අපි පොඩි කාලෙදිත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්.අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක්.මෙච්චර කාලයකට සංවර්ධිත රටක් වෙන්න බැරි වුණ එක ගැන නම් අපි පුදුම වෙන්න ඕන නෑ.රට පාලනය කරන දේශපාලනඥයන්ට විතරක් මේ වගකීම බාර දීලා බෑ.මොකද එයාලා ඒ තැනට යැව්වෙ රටේ ඉන්න මහජනතාව විසින් මයි .රටට ඇත්තටම ආදරේ කරනවා නම් පුද්ගල වශයෙන් ගොඩ නැගෙන්න.තමාගෙන් මේ රටට ඉටු විය හැකි සියළු යුතුකම් හැකි තාක් දුරට ඉෂ්ට කරන්න.අනුන් හදන්න කලින් අපි එකිනෙකා හැදිලා ඉමු.එතකොට අපිට බැරි වුනොත් උනොත් අපේ අනාගත පරම්පරාවට හරි මේ ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් වේවි.

07/03/2020

අපි නොසිතුවාට ඇත්ත තත්වය මේකයි.මෙය විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරනා ලද සමීක්ෂණයක් මගින් තහවුරු වූ කරුණකි.

03/03/2020

විද්‍යාව කොතරම් කොතරම් දියුණු වුවද විද්‍යාවට පෙහෙලිකාවක් වූ සන්සිද්ධීන් අප අවට තවමත් ඉතිරිව පවතී.නුදුරු අනාගතයේදීම මේ සියලු පෙහෙලිකා මිනිසුන් මගින් විසඳනු ඇත.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo