Nirmal Attanayake
08/12/2021
🔥🎓..හවුල් ව්‍යාපාර මහා සම්මන්ත්‍රණ මාලාව. 🎓🔥
🔊..වත්තල කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේදී..🔊
2022 Advanced Level Accounting. 📗✒️🎗️🎤🖋️📑🎓
⭕සම්මන්ත්‍රණය සදහා කිසිදු මුදල් අය කිරීමක් නොමැත. (100% free)💯⭕
👉 සම්මන්ත්‍රණය සදහා සහභාගීවන සෑම සිසුවෙකුටම ගණකයන්ත්‍රයක් සහ හවුල් ව්‍යාපාර නිබන්දන කට්ටලය නොමිලේ...... 😊📑
🎓 ස්ථානය : වත්තල කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේදී.
🗓️ දිනය : 2021.12.12 - ඉරිදා
(සති තුනක් පුරා නොමිලේ දිවෙන සම්මන්ත්‍රණ මාලාවකි)😊
🕣 වේලාව : උදෑසන 8.30 සිට ප.ව 1.00 දක්වා
🎓 සරසවි හීනෙත් ගෙන දිව ආවොතින්, සත්තයි මා දිනවනවමයි නුබව පුත...🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
📗🎤🖇️📑🕣💯🔊✒️🎓
නිර්මාල් අත්තනායක.
"කටපාඩම් නැති, තර්කානුකූල අපේ ගිණුම්කරණ සම්ප්‍රදාය"
විමසීම් : 0740 446 555
0761 936 139
0755 841 804
07/10/2021
2021 BLACK & WHITE PAPER CLASS 🎙️💻📑📥📬🎓
2021 විභාගය ඉලක්ක කරමින් නව ප්‍රශ්නපත්‍ර ආකෘතියට අනුව නැවත සකස්කරන ලද 2012 සිට 2020 දක්වා සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර කට්ටල 10 ක් ආවරණය කරනු ලබන ලංකාවේ එකම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
- සතියට දින 04 ක්...
- පිළිතුරු ලිවීමේ උත්තර පත්‍ර 04 ක්. සමග උසස්පෙළ නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව සකස් කළ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටල 10 ක්...
විමසීම් : 0755841804
Whatsapp :0755841804
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo