Malith Wasalage - SFT
අපි, 2017, 2020, 2021, 2022 වසර වල දිවයිනේ ප්‍රථමයා බිහිකරපු,🥇
දිවයිනේ 1/2/3 ස්ථාන 10 ක්, දිස්ත්‍රික් ප්‍රථමයින් 26 ක් බිහිකරපු, 🏅
ලංකවේ ඉහළම ප්‍රථිඵල සහිත SFT පන්තිය. 👑
ප්‍රථමයින්ගේ ජිවිත කතාව ලියන්න එන්න.
20/06/2026
අපි අද කොච්චර ලොකු වුණත්, තාත්තගේ තුරුලේ හැංගිලා හිටපු ඒ පුංචි කාලෙට අපි තාමත් ආසයි. අපේ ජීවිතේ අපි දැක්ක පළමු සහ එකම වීරයාට සුබ පියවරුන්ගේ දිනයක්! 🥰
ඔන්න 2028 SFT 2 කන්ඩායම පටන් ගන්නවා..
මේක බලලම අපිට කතා කරන්නකෝ.🥰
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo